කොහොමද මුන්ට තියෙන අමාරුව
සල්ලි පිට රට නෙමේ මොන තුන් ලෝකේ ගියත් උන්ට කමක් නැ උන්ගේ ගැන වැඩි කරලා දෙනවා නම්
මේ වගේ එවුන් නිසා තමයි රටට හෙන ගහන්නේ
මිනිස්සු හුරන් කන්න බැරි අමාරුවෙන් ඇත්තේ
කොහොමත් ලංකාවෙ හයර් යන හැම කෙනෙක්ම වගේ අසාදාරන අය කිරීමක් තමා කරන්නෙ සදාරනව කරන අය ඉන්නෙ ගොඩක් අඩුවෙන්. මාත් ගොඩක් වෙලාවට පික්මී එකක් හරි ඌබර් එකක් ගෙන හරි යන්න පුරුදු උනේ මේ අසාදාරන අය කිරීම හින්දමයි.

aye hire duwanna nam meter ona wage aniwaraya nithiyak genna thiyenne 

Godak Uber duwana aya Pickme eketh innwa, anika dan Tuk ekath dala nisa meke kohe hari Pickme eketh kossak athi.