ෆොන්සේකාට ඡන්දයකට එන්න බැහැ
හිරෙන් නිදහස් වූ සරත් ෆොන්සේකාට ඡන්දය දීමට හෝ ඡන්දයකට ඉදිරිපත් වීමට නොහැකි යැයි ඔහු නිදහස් කර ගැනීමට මහින්ද රාජපක්ෂ ජනපති සමග සාකච්ඡා කළ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා රොයිටර් පුවත් සේවයට පවසා ඇත.
ෆොන්සේකා මහතාගේ විශ්‍රාම...