යුද අපරාධ ගැන විහිළු සපයන්නට පිළිතුරු දීමේ තේරුමක් නැතැයි ද යුද්ධයේ වගකීම බාරගෙන ඕනෑම තැනකදී පිළිතුරු දීමට සූදානම් බව කියා තිබියේදීත් ඒ ගැන තේරුම්ගැනීමට රජයේ සමහරුනට නොහැකිවී ඇතැයි ද හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා මීරිගම දී පැවැසීය. වේවැල්දෙණියේ මේධාලංකාර රාමඤ්ඤ නිකායේ මහා නාහිමියන්...