අරගලේ fail නැ….හොදට බලන්න මෙ වෙනකම් අපි ලබපු ජයග්‍රහණ….මෙටික වෙයිද එදා මිරිහානෙන් පටන් ගත්තෙ නැත්නම්….කබ්බ තාම පොර, හැබැයි දැන් යන pattern එක බලන්න hijack කරපු ගතියක් පේන්නෙ නැද්ද..? මොකක්ද ඉලග අරමුණ..රාජපකෂල ගෙදර යවන එකද? හරි ඉට පස්සෙ? මෙ ඉන්න සෙට් එක sure ද? බලන්න දැනටමත් ngo සෙට් එක දුවන...