1. L

    රනිල් පිස්සු හු*තෙක්

    ඌ වෙන මොනව කියන්නද? අපි දැන ගන්න ඔන රටේ තත්වෙ…ආයෙ tourism ගැන හිතන්නවත් බැ…..පාරට බැහැල නටන එක අඩු කරල, පෝලිම් අඩු කරල තමයි පටන් ගන්න ඔන…මෙතන ගම් අටවගෙන මෙකට උත්තර හොයන්න වෙන්නෙ නැ…
  2. L

    💥 ජනාධිපති ඉන්නකං මොන ආණ්ඩු හැදුවත් ඵලක් නෑ, අපි එන්නෙත් නෑ – අනුර 💥

    ඔය කතාව නෙමෙයි මචන් ලොක්ක කිවෙ….බලන්න නිවුස්… ලියාපදිංචි නොකල මේ කියන්නෙ.
  3. L

    එක එකාගේ ගුලි කළා විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරන්න එපා...

    නැ මචන් මතය කිව ගමන් බයිසන් වෙනව…. රට ගැන හැගිමක් වගෙම සුලුතරය මෙක බෙදා ගන්න බලන් ඉන්න එක මගේ මතය. එක මචන් යුද්ධෙ කාලෙ අහපු දැකපු දේවල් එක්කද මන්ද, පෙන්නෙම උන් ගහන ගෙම්…සිංහල අපිට වෙන ලොකෙ කොහෙවත් නැ කියන එක. මම දන්නෙ නැ උඹ සිංහලද කියල, එත් මෙක තමයි ඇත්ත… එවුනාට රට බෙරගන්න කියන පොහොට්ටු වහල්...
  4. L

    එක එකාගේ ගුලි කළා විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරන්න එපා...

    උඹල තනි තිරනවත් ගත්තද කියන්න? එක්කො වටෙ ඉන්න ගොබිලයොන් ගෙ ලනු කැව…අන්න උඔලයි මහ එකාට කාබනික ලනුව දුන්න රතනය විමල් එක්ක පැනල ගිහින්..පාඩදෙනිය කොහෙද නැ…දිලිත් ගෙන් අහන්න කියන්න ගෙදර යන විදියත්.
  5. L

    💥 ජනාධිපති ඉන්නකං මොන ආණ්ඩු හැදුවත් ඵලක් නෑ, අපි එන්නෙත් නෑ – අනුර 💥

    අපෝ එන්න එපා තුනත් උස්ස ගෙන….ඔයා ගෙට වෙලා ෆයිල් හදන්න…..පුලුවන්නම් චැනල් එකක් ගන්න….ඉයෙ කියනව ආව ගමන් ඇමතිලගෙ වාහන පිටරටට විකුනල ඩොලර් ගෙනවලු…ඔන්න මුගෙ මොලෙ…
  6. L

    එක එකාගේ ගුලි කළා විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරන්න එපා...

    ආ එක හොදයි…උඹලට දුන්නම කරගන්නත් බැ….ඉට පස්සෙ මගුලක් කියවනව.
  7. L

    එක එකාගේ ගුලි කළා විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරන්න එපා...

    මම කිවෙ මට තෙරැන දේ මචන්….අපේ මතයවත් ප්‍රකාශ කරන්න බැරිද එතකොට? මම අරගලේ එක්ක මුල ඉදන්ම හිටිය. හැබැයි එක හයිජැක් වෙලා තියන විදියට මම හිතන්නෙ නැ එක සාර්ථකයි කියල. උබ මගේ අධ්‍යාපනෙ අහනවනෙ ඉලගට කරන්න තියෙන්න DBA. එක කරන්න අදහසක් නැ. මොකද field එකෙ මගෙ income එක ගැන තවම සැහිමක් නැ. උඹ මට වඩා සාර්ථක...
  8. L

    එක එකාගේ ගුලි කළා විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කරන්න එපා...

    @Die-hard මෙන්න ඇති වෙන්න ඔන සංවාද….මම මෙව කියන්න ගිහින් එරෝසන් ගානට වැටුනා…විධායකය අපේ රටට තියෙන්නම ඔන දෙයක්. දිර්ඝ කාලිනව නැත්නම් දෙමල සංධානෙ එකෙක්ට වුනත් සල්ලි විසි කරල ආන්ඩු හදන්න පුලුවන්…අපේ මෝඩ සිංහලයො තමන් විසිනි තමන්ම නැති කර ගන්න මෙ දගලන්නෙ…ඉස්සරහට මෙ වගෙ galleface චුන් එකක් හදල පාලක...
  9. L

    Sexy bitch missing her pads!

    @AnuradhaRa මචන් සෙට් කරන්නද?…බදින්න මරැ කැල්ල…උබෙ දිවි ගමනට ශක්තියක් වෙයි…! 🙃
  10. L

    කුරුටු ගාමී ලාහිරැ

    අපෝ මචන්……මගේ කලින් posts බලපන්…ජෙප්පෙක් වුනාට කමක් නැ…අනිත් අයගෙත් මතයට ගරැ කරපන්..රට ගැන කතා කරන්න ගිහින් මාත් බයියෙක් වුනා…කමක් නැ මචන්, හැබැයි මෙක තමයි මගේ මතය, මට පේන විදිය…මේ අරමුනක් දැක්මක් නැතුව යන ගමනට මම විරුද්ධයි…මේදේ තේරෙයි තව මාස 6කින්….එතකොට කතා කරමු… පලි: පුලුවන්නම් 8000ක් සෙට්...
  11. L

    කුරුටු ගාමී ලාහිරැ

    University students ල කියන්නෙ අමුතු සත්තු ජාතියක් වගේ මුන් හැසිරෙන්නෙ…මෙවුන් මෙතනට ආපු අරමුණවත් දන්නවද ? හරක් රැලක් වගේ රැල්ලට කැගහනව විතරයි. මුන් එකෙක්වත් structural reforms ගැන කතා කරනවද? මේ බහුතරය එන්නෙ වැලේ වැල් නැතුව රටට බරක් වෙන සෙට් එකක්…වැඩක් කරන එවුන්ට කරනවනම් මිට වඩා ප්‍රභල සමාජ...
  12. L

    Feeling Suicidal😭

    @Amathi Putha machan consult Dr.Chaminda Weerasiriwardana, available in Kandy. Highly recommended.
  13. L

    ගොබ්බ අරගලේ චෝර වෙමින් පවතී

    අර විඩියෝ එකේ අයිනෙන් එන වයසක මනුස්සය තමයි හොදටම කරන්නෙ 😂
  14. L

    හරියටම තව මාස තුනකින් ඩොලර් එක 170 ට බහිනවා.

    මවන් මෙ දාල තියෙන්නෙ playlist එකක්….video clip එක දාන්න….facts නැතුව මටත් කියන්න පුලුවන්….තව මාස 3කින් ඔයාට කිරියෙ අලුත් account එකක් හදන්න වෙනව කියල 😅
  15. L

    හරියටම තව මාස තුනකින් ඩොලර් එක 170 ට බහිනවා.

    මචන් තරහ නැතුව ඩොලර් එක වැඩි වෙනව කිව එකත් දාන්න…එතකොට බලන අයට තෙරැම් ගන්න පුලුවන් නේ…
  16. L

    විගණකාධිපති ජනජනාධිපතිවරණයට

    හරි තව සැරයක් අපි නායි වගේ……! අනේ මන්ද ගිය පාරත් මුන් සෙල්ලමක් නැටුව පස්සෙ හොයාගන්නත් නැ….මෙ පාරත් අනාථ කරල මාරු වෙයිද මන්ද….මෙගේ මතේ නම් මේ වගෙ political knowledge එකක් නැති අයට මෙක කරන්න බැ…දැන් ඉන්න එකා බලන්න…මුන් කටින් කියනවා..කරන්න ආවම නිලධාරි මුන්ට උඩින්….
  17. L

    විගණකාධිපති ජනජනාධිපතිවරණයට ඉල්ලයිද???

    ඔය කතාව election දවස් වල ආව…මු එක බෙන්ස් එකක් තියාගෙන තව එකක් රෙන්ට් එකට අරගෙන….(රෙන්ට් කියන්නෙත් ඉතින් තමන් දන්න එකක් නේ..) බලපන් මෙ පොරගෙ hidden agenda එකක් තියනව කියලමයි මුගෙ මුනෙන් පෙන්නෙ…..එක්කො නාගානන්ද වගෙ ගානක් හොයාගෙන මාරු වෙයිද දන්නැ 😂
  18. L

    Questions Gmail password recovery

    ලොකු දෙයක් කරේ නැ…මගෙ රිකවරි email එකත් වැඩ නැ..mobile එක දාල නැ….මගෙ එක hack වෙලා තිබුනෙ bot කෙනෙක්ගෙන්….recovery process එක කිප සැරයක්ම කරා…..ඉට පස්සෙ next day try කරා… google one support centre access තියනවනම් වැඩෙ ලේසි…එකෙ agent කෙනෙක්ට කියන්න…හැබැයි මෙ වැඩ මම try කරෙ hack එකක් නිසා…

    No contents