උඹේ කතාවෙන් තේරෙන විදියට උඹට මේ ජීවිතෙත් එපා වෙලා,, ඒ කියන්නේ උඹට උඹ ගැනම කළ කිරිලා,ද්වේශයක් ඇති වෙලා...
පුදුම වෙන්න දෙයක් නෑ,ගොඩක් මිනිස්සු ඔය වගේ තමා.. කොහේ හරි හාමුදුරු කෙනෙක් සෝවාන් වෙලා හරි රහත් වෙලා හරි කියලා ආරංචි වෙන කොට රෙදි කරට අරන් දුවනවා බණ අහලා, සල්ලි පූජා කරලා නිවන් දකින්න හිතාගෙන...