හ හා..නියම පිලිතුරක් මචන්...
තමාගේ මත දක්වමින්,,තමාගේ පිරිස, ආධාර වර්ධනය කර ගන්න,, බුදු බණ යයි කියමින් කුමක් හෝ දෙසා බාමින්,, තමන් සෝවාන් සහ තවත් මාර්ග ඵල ලබා ගත්තා යයි කියමින් සහ එසේ නොකිව්වත් තමා මාර්ගපල ලාබියෙක් යැයි හැඟෙන පරිදි බණ කියමින් තමන්ගේ පොත් ටික, CD ටික විකුණා කෙසේ හෝ මුදල් ගැරීමට...