බුදු දහමේ දේව සංකල්පයෙන් කියවෙන්නේ උඹලගේ වගේ බොරු, සිතින් මවා ගන්න ලද සදාකාලිකව වෙසෙනවා යයි කියන දේවත්වයක් නොවේ..
සම්‍යග් දෘෂ්ටික බුදුන් දැක බණ අසා තෙරුවන් සරණ ගිය දෙවි වරු අදටත් දිව්‍ය ලෝක හයේ වාසය කරති... සැබෑ බෞද්ධයන් බුදුන් සරණ ගොස් පින් දහම් කරමින් දෙවි වරුන්ටද පින් දෙයි. එයින් එම දෙවි...