නිවන් දකින්න ලේසිම ක්‍රමය[Step By Step]

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    බෞද්දයන් කියවිය යුතුම පොත් ටිකක්.
    ගොඩක් ස්තුති බෙදා ගත්තට
    (ගොඩක් ය අහල තියන නිසා පල්ලෙහා මාතෘකාව ගැන මගේ අදහසත් මම දැම්ම )

    නිර්වාණය සහ නිර්වාන මාර්ගය කුමක්ද?

    මේ ලෝකේ ඉපදුන ඕනෙම කෙනෙක් ලෙඩ වෙනවා,වයසට යනවා,මැරෙනවා එනම් නොයෙක අයුරුන් මානසික කායික පීඩා වලට හසුවෙනවා.එදා සිදුහත් කුමාරයත් ඕක තමා දැක්කේ.දැකල එතුමාට ඕනේ උන මේ චක්‍රය,එනම් සසර දුක නැති කරන්න.දැන් ජාති (ඉපදීම) ජරා (වයසට යාම /වියපත් වීම) ව්‍යදී (ලෙඩ වීම) මරණ (මියයාම) සිද්ද වෙන්නේ සත්තුන්ට,එනම් පුද්ගලයාට,එහෙනම් අපි මොකද කරන්න ඕනේ පුද්ගලයාව නැති කරන්න ඕනේ.පුද්ගලයාව නැති කරන්න ඕනේ නම් අර කලින් කිව්වා චක්‍රයේ ( ජාති ජරා මරණ ව්‍යදී ) ජාති, එනම් ඉපදීම නැති කරන්න ඕනේ.ඉපදීමක් නැත්නම් අනිත් කිසිවක් හටගන්නෙත් නැහැ.දැන් බලන්න ඕනේ ඉපදීම නැති කරන්නේ කොහොමද,එතැනදී තම භාවනාව තුලින් චතුරාර්ය සත්‍ය අවොබොඩ කරගෙන මේ කයට,සසරට සහ සියලුම දෙයට ඇති බැඳීම කඩල දාන්නේ.අන්න එහෙම බැඳීම් නැති කරපු කෙන්ට මරණයේදී අල්ලගන්න දෙයක් නැහැ.උන්වහස්න්සේලට මරණයත් ජිවිතයේ එක ස්වබාවයක් පමණයි.අනිත් පෘතග්ජනයෝ වගේ අනෙමගේ හරක බාන,අයියෝ මගේ පවුල,මාව බේරගනියෝ වගේ හැඟීම් එන්නේ නැහැ,උන් වහන්සේලා ඒ අවස්ථාවත් සිහිනුවනින් මෙනෙහි කරනවා මිසක එම සිහිකරන දෙයෙහි වත් ඇලෙන්නේ නැහැ.ඉතින් එහෙම කෙනෙක්ට තවත් භාවයකට ගමන් කරන්න ඕනේ කරන අල්ලාගැනීම නැහැ.අන්න එතැනදී ඒ පුද්ගලයාගේ සිත හරියට තෙල් නැතිව නිමිල යන පහනක් වගේ මේ විශ්වයට විසිරිලා/නැතිවෙලා .දැන් නැතිවෙලා යන දෙයක,නැතිවීමෙන් පසු ස්වභාවය අපි කොහොමද විස්තර කරන්නේ?එක අපේ ලෝකයේ වචන වලින් විස්තර කරන්න බැහැ
    නිර්වාණය යනු පැවැත්ම නැති කිරීම.පැවැත්මක් නොමැති (කිසිත් නොමැති) අවස්ථාවක් විස්තර කරන්නේ කොහොමද?අපේ මනසට හසුවෙන විදිහට නිර්වාණය විස්තර කිරීම අමාරුයි එක අත්විඳලාම බලන්න ඕනේ.


    තෙරුවන් සරණයි.

    PS

    එත් පොත් කියවපු පමණින් නිවන් යන්න බැහැ,ඒවා ප්‍රයෝගිකව ජීවිතයේදී යොදාගන්න ඕනේ.
    විදර්ශනාව වන්න ඕනේ.
     
    Last edited:

    thilan_123

    Member
    Jun 2, 2011
    137
    3
    0
    තථාගතයන් වහන්සේට කළ හැක්කේද මග කියා දීම පමණකි.එය සොයා ගත යුත්තේද ඔබමය.
     

    dev.sahan01

    Junior member
  • Apr 23, 2009
    65
    12
    8
    Aurudu gananak Asuru kala samahara mithrainta wada oba weni aya mohothin, Dharma gaveshin ge Kalyana Mithrayeku bavata pathvei. Bohoma pin :)
     

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    me poth okkoma mama download kala, and 2, 3 kiyewwa anith ewath kiyawanawa,.
    Gstar mchan mewa demmata godak pin......niyamayi machan, keep it up..