1. U_knw_me

    බල්ලෙක් කෑවොත්!

    woooooowwww .... such a valuable thread bro .... tfs with us .... !!!!
  2. U_knw_me

    අම්මෝ ..... පිං සිද්ද වෙනවා :D

    අම්මෝ ..... පිං සිද්ද වෙනවා :D
  3. U_knw_me

    රෙප්_පවර්_එක_8යි

    congratzz bro .... ඒත් ඇයි මෙහෙම ඒවම දාන්න හිතුනේ .... දැන් ඉතින් මේවයෙන් එකක් හරි හදල බලනකන් ඉවසිල්ලක් නෑ :oo::oo::oo: (You must spread some Reputation around before giving it to B_i_n_g_o again.ලු )
  4. U_knw_me

    සලකන්නේ-මෙහෙමද නුඹ....

    :( :( :( :( මොකද මල්ලි දිගටම sad ඒවම ලියන්නේ ???? අපිවත් මෙව්වා වෙලා යනවනේ :baffled: btw
  5. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    විලි ලැජ්ජාවේ සන්තෝසේ පන යනවා :baffled::baffled::baffled:
  6. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    දින්නනේ උඩින්ම :shocked::shocked::shocked::shocked:
  7. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    අපි දිනයි වගේ නෙ ??? :rofl::rofl::rofl:
  8. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    දැක්කද ???? මම කිව්වේ .... අද මම match එක බලන්න ගියෙ නැති නිසයි අද ඔහොම out වුනේ :( කොහෙද ඉතින් ... කිව්වට ඇහුවේ නෑ නෙ ... :baffled::baffled::baffled:
  9. U_knw_me

    |~ Lovers Avenue VI ~|

    :angry::angry::angry::angry::angry: හිටුකෝ .... මම හොඳවෙයින් දෙකක් ලියල අද match එකේදී අල්ලන් ඉන්නවා board එක :dull:
  10. U_knw_me

    කව්ද ? මේ වෙලාවේ online ඉන්නේ ඔබනම්......

    අම්මෝ .. ඒ වගේ දඬුවමක් හතුරෙක්ට වත් දෙන්න එපා :(
  11. U_knw_me

    මොළය සහ අපි

    මුලින්ම මෙහෙම කියල ඉන්නං ... ඔයා දන්නව නේද අපි ගොඩක් වෙලා අඳුරේ ඉඳන් එලියට යත්දී , වගේම අව්වේ ඉඳල කළුවර තැනකට එත්දී අපේ ඇස් ඒ සඳහා එක පාරින්ම focus වෙන් නෑ කියල ??? ඉතින් අන්න ඒ වගේ තමයි මේකත් ... miliseconds ගානකින් වෙන ඇස් පිල්ලම් ගැසීමක් මොළය ඒ තරන්ම ගණන් ගන් නෑ .... ඒ නිසා අඳුර කියන දේ ඒ...
  12. U_knw_me

    මොළය සහ අපි

    තවම නං නෑ ඉතින් :baffled::baffled::baffled: ... still a final year medical student :rofl:
  13. U_knw_me

    කතර-මත

    No contents