කට්ටියම දැන් හෙට වැඩේට සූදානම්ද ???? :rofl::rofl::rofl:
එලටම කරගෙන යන්න .... අපිටත් ඉතින් එන්න පුළුවන් කමක් තිබ්බ නං නෑවිත් ඉන් නෑ :no::no::no:
වැඩේ සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල wish කරනවා ... :):):)
අපිටත් බලන්න photos එහෙම දානවා නං තමයි ඉතින් වඩාත්ම වටින්නේ ;););)
ජය වේවා කිව්ව එහෙනං...