මමත් ඊයේ ගියා SLPL ඔපෙනින්ග් එක බලන්න . අපේ ගට් ඓයට පින් සිද්ද වෙන්න ඉන්විතතිඔන් ක් ලැබුන නේ . තනියම නෙමෙයි ගියේ මගේ හාමිනේ එක්ක . ඔව් ඔව් දික්තලා කෙලි තමයි බෝල එහෙම නැතුව මන් එහා ගෙදර ගෑනි එක්ක යන්න ද???
ඔන්න ඉතින් පින්තුර ටිකකුත් ගත්තා උබලත් එක්ක බෙදා ගන්න කියල. ගියේ නැති යට බලා ගන්න පුළුවන්...