1. රාවණා

    ශ‍්‍රී ලංකාව ඉන්දියාවත් පරදවයි!!!!!!

    කුහක කියන වචනේ හොඳ වැඩ්යි..... උබට අම්මා පොඩිකාලේ උගන්නලා තියෙන්නේ මිනිස්සුන්ගේ වැරදි දකින්න... කකුලෙන් අදින්න ... පිටට පිහියෙන් අනින්න.... වගේ පුරුදු.. ඕක උබේ වරදක් නෙමෙයි ජන්මයේ වරදක්....
  2. රාවණා

    ශ‍්‍රී ලංකාව ඉන්දියාවත් පරදවයි!!!!!!

    උබ සතුටු වෙයන් අපේ රට කාළකණ්නී මුසල නොදියුණුරටක් කියලා හිතලා... උබලට කවදාවත් හරි යන්නේ නැහැ කුහකකම හිතේ තියනකම්....තව එකෙක් ඉහලට යනකොට කකුලෙන් අදින්නේ උබලා වගේ ______________ අය තමයි (හිස්තැනට කැමති ගැලපෙන වචනයක් දා ගනින්... මගේ හිතට එන වචනේ එච්චර හොඳනෑ)
  3. රාවණා

    ශ‍්‍රී ලංකාව ඉන්දියාවත් පරදවයි!!!!!!

    මචන් මම කිව්වේ ඇත්තනේ මම හදපු දෙයක්වත් නෙමෙයි ... අනෝමා ෆොන්සේකා මහත්මිය ෆොන්සේකා මහත්මයා වෙනුවෙන් කරපු දේ දැම්මේ දැන ගන්න ... එහෙනම් මම නෙමෙයි ආණ්ඩුවට කඩේ ගිහින් තියෙන්නේ අනෝමා මහත්මිය.... මේකෙන් ඔප්පු වෙනවද මම රාජපක්ෂ ආණ්ඩුවට කඩේ ගියා කියලා....... මචන් ලංකාඊනිවුස් කියන්නේ බොරු...
  4. රාවණා

    ශ‍්‍රී ලංකාව ඉන්දියාවත් පරදවයි!!!!!!

    මම උබටත් චැලේන්ජ් කරනවා පුලුවන්නම් පෙන්නපං මම රාජපක්ෂ ආණ්ඩුවට කඩේ ගිය එක පෝස්ට් එකක් මේ ත්‍රෙඩ් එක ඇත්ලේ... කලිසමක් ඇඳලා ඉන්නවානම් පෙන්නපං.... උබනේ රාජපක්ෂයෙක් ගාවගෙන තප්පුලන්නේ....
  5. රාවණා

    ශ‍්‍රී ලංකාව ඉන්දියාවත් පරදවයි!!!!!!

    ඕකට මම කියපු උත්තරේ බලලා ඌගියේ රෙදි නැතුව... උබේත් කට විතරයි චැලෙන්ජ් එක කෝ..
  6. රාවණා

    ශ‍්‍රී ලංකාව ඉන්දියාවත් පරදවයි!!!!!!

    මම රාජපක්ෂ ආණ්ඩුවට කඩේ ගිය එක පොස්ට් එකක් පෙන්නන්න..බොරුවට තප්පුලන්නේ නැතුව
  7. රාවණා

    ශ‍්‍රී ලංකාව ඉන්දියාවත් පරදවයි!!!!!!

    මම උබටත් චැලේන්ජ් කරනවා පුලුවන්නම් පෙන්නපං මම රාජපක්ෂ ආණ්ඩුවට කඩේ ගිය එක පෝස්ට් එකක් මේ ත්‍රෙඩ් එක ඇත්ලේ... කලිසමක් ඇඳලා ඉන්නවානම් පෙන්නපං.... උබනේ රාජපක්ෂයෙක් ගාවගෙන තප්පුලන්නේ....
  8. රාවණා

    ශ‍්‍රී ලංකාව ඉන්දියාවත් පරදවයි!!!!!!

    උබටත් තියෙන්නේ රාජපක්ෂ මේනියාව ... හොඳ මානසික වෛද්‍යවරයෙක්ට පෙන්නපන්.... :eek::eek::eek: මම මේ ත්‍රෙඩ් එක දැම්මේ දේශපාලනේ ගාවගෙන නෙමෙයි... උබලා නැට්ට පාග ගත්තට අපි මොනවා කරන්නද??? අපි අනුකම්පා කරන්නම් උබට.... :(:(
  9. රාවණා

    ශ‍්‍රී ලංකාව ඉන්දියාවත් පරදවයි!!!!!!

    නෑ අඩම්බරයට.... හිතේ කුහකකමක් නැතුව හොඳදේට හොඳයි නරක දේට නරකයි කියන්න අපේ අම්මා උගන්නලා තියනවා....
  10. රාවණා

    ශ‍්‍රී ලංකාව ඉන්දියාවත් පරදවයි!!!!!!

    හිනාවෙයන් තමන්ගේ මව්බිමට හිනාවෙයන්.... හරියට තමන්ගේ අම්මට හිනා වෙනවා වගේ තමයි.....
  11. රාවණා

    ෆොන්සේකා කාලී අම්මාගේ පිහිට පතයි....

    ෆොන්සේකා කාලී අම්මාගේ පිහිට පතයි.... ysgmq yuqodm;s iy wdrlaIl udKav,sl m%Odks ir;a fmdkafiald w;awvx.=fjka jydu ksoyia lrk f,i b,a,k foaj lkak,õjla fudaor ld,s fldúf,a§ wo WoEik meje;aú‚' wfkdaud fmdkafiald uy;añh o m%cd;ka;%jd§ cd;sl ikaOdkfha wdOdrlrefjda /ila o ld,s uE‚hkg m<;=re jÜá mqod...
  12. රාවණා

    දේශපාලනයේ සදාකාලික සතුරෝද මිතුරෝද නැත........

    ඔව් බන් මැංගි තමයි.... අපේ හරක් මේතන ගහගන්නවා... උන් හිනා වෙනවා......
  13. රාවණා

    ශ‍්‍රී ලංකාව ඉන්දියාවත් පරදවයි!!!!!!

    මම උබට චැලෙන්ජ් කරනවා මම මේ ආණ්ඩුවේ ගුණ ගායනා කරපු තැනක් පෙන්නන්න කියලා... කලිසමක් ඇදලා ඉන්නවනම් පෙන්නපං... :eek: අපේ රට දි‍යුණුවෙලා නෑ... කාළකණ්නී වෙලා කියන එකද දේශප්‍රේමීත්වය....:shocked: උබ දේශප්‍රේමීත්වයයි... දේශපාලනයයි පටලවගෙන.... නැට්ට පාගගෙන.....:lol: මහතීර් මොහොමඩ් කිව්වේ ලංකාව වගේ...
  14. රාවණා

    දේශපාලනයේ සදාකාලික සතුරෝද මිතුරෝද නැත........

    දේශපාලනයේ සදාකාලික සතුරෝද මිතුරෝද නැත........
  15. රාවණා

    ශ‍්‍රී ලංකාව ඉන්දියාවත් පරදවයි!!!!!!

    මචන් උබ කැමති නෑ ලංකාව මේ ලිස්ට් එකෙන් 01 උනත් රාජපක්ෂ ආණ්ඩුවක් යටතේ එක වෙනවා දකින්න.... මචන් අපිටත් ප්‍රශ්න තියනවා මේ ආණ්ඩුව පිළිබඳව... කේ.පීව හුරතල් කරන එක, බඩු මිල වැඩිවෙන එක වගේ දේවල්.... හැබැයි මචන් අපි කුහක නෑ රටක් විදිහට අපේ මේ රට ඉස්සරහට යනකොට අපිට ආඩම්බර වෙන්න... ආණ්ඩුවක් විදිහට මොන...
  16. රාවණා

    ශ‍්‍රී ලංකාව ඉන්දියාවත් පරදවයි!!!!!!

    :( මචන් උබ වගේ කුහක් මිනිස්සුත් එක්ක වාද කරලා වැඩක් නැහැ.... :(:(:(:(:(:( අපි එහෙනම් කියමු මේ රැන්ක්ස් වැරදී.. ලංකාව කියන්නේ මහ ජරා එපා කරපු කාළකණ්ණී රටක් කියලා... දැන් උබට සතුටුද?????:sorry::sorry::sorry::(:(:dull::dull::dull:
  17. රාවණා

    ශ‍්‍රී ලංකාව ඉන්දියාවත් පරදවයි!!!!!!

    තාමත් ජීවත්වෙන්නේ හීන ලෝකවල...:yes::yes::lol: නැගිටින්න ... ඇස් අරින්න .... බලන්න ලෝකය දිහා....... :):)
  18. රාවණා

    ශ‍්‍රී ලංකාව ඉන්දියාවත් පරදවයි!!!!!!

    රුසියාවට වඩා ඊරිසියාව ලොකුයිලු....:yes::yes::yes:

    No contents