1. රාවණා

    ශ‍්‍රී ලංකාව ඉන්දියාවත් පරදවයි!!!!!!

    ඔව් ඔව් මහින්ද කරන්න ඇති..... :shocked:
  2. රාවණා

    ශ‍්‍රී ලංකාව ඉන්දියාවත් පරදවයි!!!!!!

    කම්පුටර් ජිල්මාට් එකක් වෙන්න ඇති නේද???:lol::lol::lol::lol:
  3. රාවණා

    ශ‍්‍රී ලංකාව ඉන්දියාවත් පරදවයි!!!!!!

    ප'කැපිටා ඉන්කම් කියන්නේ එක් මිනුම් දණ්ඩක් පමණයි.... අධ්‍යාපනය, ජීවන ත්ත්වය, සෞඛ්‍ය,වගේ තව ගොඩක් ජාති තියනවා මේක ඇතුලේ.... ඇයි උබලා එකක් ගැන විතරක් කතා කරන්නේ.... මේ වෙබ් ස්යිට් එක ලංකාවේ ආණ්ඩුව පවත්වාගෙන යන එකක් කියලද ඔයාලා කියන්නේ...
  4. රාවණා

    ශ‍්‍රී ලංකාව ඉන්දියාවත් පරදවයි!!!!!!

    උබ හිතන්නේ ඇමරිකාව අංක 01 වෙන්න ඕනේ කියලා නේද???:P:P ඔයවගේ අයට තමයි ලංකාව උඩට එන එක පේන්න බැරි.....:rofl::rofl:
  5. රාවණා

    ශ‍්‍රී ලංකාව ඉන්දියාවත් පරදවයි!!!!!!

    ඔයාට ඉතින මේ සංඛ්‍යාලේඛන ෂුවර් නෑනේ .... ෂුවර් අර ලංකාඊනිව්ස් නේ....:lol::lol:
  6. රාවණා

    ශ‍්‍රී ලංකාව ඉන්දියාවත් පරදවයි!!!!!!

    මේ ගොල්ලෝ හිතන් ඉන්නේ ලංකාව = රාජපක්ෂ කියලා.......:lol::lol:
  7. රාවණා

    මාලේ නිර්මාණ

    මචන් ඔයාගේ ගොඩක් කවර ඩිසයින් කරලා තියෙන්නේ ගැලපෙන්නේ නැතිවිදිහට..... දේශපාලන විද්‍යාවට පොඩි එකෙක්ගේ පින්තූරයක් ගැලපෙන්නේ නැහැ... ඒකට දාන්න ඕනේ දේශපාලන චරිතවල පින්තූර...
  8. රාවණා

    ශ‍්‍රී ලංකාව ඉන්දියාවත් පරදවයි!!!!!!

    මෙන්න රාජපක්ෂ මේනියාවෙන් පෙළෙන මානසික රොගියන්ගේ වැඩ
  9. රාවණා

    ශ‍්‍රී ලංකාව ඉන්දියාවත් පරදවයි!!!!!!

    කුහකකම උතුරනවා...... උබලා මේ පාට පාට කණ්ණාඩි දාගෙන පැත්ත පලාතම ගඳ ගස්සවනවා..... අපි කතා කරන්නේ ශ්‍රී ලංකාව කියන අපේ මවුබිම අපේ රට ගැන විතරයි... නැතුව මගේ දේශපාලනය මගේ පාට....වගේ කුහක දේවල් ගැන නෙමෙයි...... මචන් රට ගැන කතා කරනකොට පාට කණ්ණාඩි ගලවලා එකමුතු වෙමු...
  10. රාවණා

    ශ‍්‍රී ලංකාව ඉන්දියාවත් පරදවයි!!!!!!

    රාජපක්ෂ මේනියාවෙන් පෙළෙන මානසික රෝගියෙක්.......
  11. රාවණා

    ශ‍්‍රී ලංකාව ඉන්දියාවත් පරදවයි!!!!!!

    අපි ඔකුන්ට අනුකම්පා කරමු මචන්....
  12. රාවණා

    ශ‍්‍රී ලංකාව ඉන්දියාවත් පරදවයි!!!!!!

    ඇත්ත... අපි එකාවගේ පාට කණ්නාඩි අතඇරලා එකට හිටියා නම් අද ඔය ලිස්ට් එකේ 10න් උඩ ඉන්නවා ෂුවර්....
  13. රාවණා

    ශ‍්‍රී ලංකාව ඉන්දියාවත් පරදවයි!!!!!!

    දුක්වෙන කෙනෙක්....:P සීයක් හරියට තිබිලා එකක් වැරදියට තිබුනොත් පේන්නේ වැරදි එක විතරක් නම් ඒකට කියන්නේ කුහකකම .....:yes::yes:
  14. රාවණා

    ශ‍්‍රී ලංකාව ඉන්දියාවත් පරදවයි!!!!!!

    මේක බලලා, ආඩම්බර වෙන්න ..... ශ්‍රී ලංකාව කියන්නේ මගේ මව්බිම කියලා හිතන අය දුක් වෙන්න....... කුහක දේශපාලනය හිතේ තියන අය
  15. රාවණා

    ශ‍්‍රී ලංකාව ඉන්දියාවත් පරදවයි!!!!!!

    රට ගැන තියෙන ආදරය බේරෙනවා...... අපතයා කියන්නේ උබ වගේ එවුන්ට තමයි..... උබ ගැන පුදුම දුකක් දැනේන්නේ......
  16. රාවණා

    ශ‍්‍රී ලංකාව ඉන්දියාවත් පරදවයි!!!!!!

    http://en.wikipedia.org/wiki/List_of_countries_by_unemployment_rate
  17. රාවණා

    ශ‍්‍රී ලංකාව ඉන්දියාවත් පරදවයි!!!!!!

    YearUnemployment rateRankPercent ChangeDate of Information20038.00 % 115 2002 2004 8.40 % 116 5.00 % 2003 2005 7.80 % 68 -7.14 % 2004 est. 2006 7.70 % 76 -1.28 % 2005 est. 2007 7.60 % 86 -1.30 % 2006 est. 2008 6.00 % 75 -21.05 % 2007 est. 2009 5.20 % 62 -13.33 % 30 September 2008 est. 2010...
  18. රාවණා

    ශ‍්‍රී ලංකාව ඉන්දියාවත් පරදවයි!!!!!!

    මචන් ධන පැත්ත හිතපං රින දේ ව්තරක් හොයන්නේ නැතුව...... උබලගේ ජීවිතත් රින වෙන්නේ ඔය තියන කුහකකම නිසා තමයි....
  19. රාවණා

    හිරේදාන්න-දැනටමත්-සැලසුම්හදල-ඉවරයි

    ෂා.... උබ පෙන්නුවා උබේ මෝඩකමේ තරම...

    No contents