Microsoft අළුත් logo සෙට් එක
මෙන්න Microsoft එක අලුතින් logo වගයක් හඳුන්වාදෙන්න යනව.:shocked::shocked:
J72B0MlSfjA
Microsoft එකේ ප්‍රචාරක පාඨයත් (motto) වෙනස් කරන්න යනවලු. අළුත් motto එක 'Be What's Next'. මේ වීඩියෝ එක නිල නොවන ලෙස youtube එකට දාල තියෙන්නෙ. මේ logos ම යොදා ගන්නවාද නැද්ද...