Microsoft අළුත් logo සෙට් එක
මෙන්න Microsoft එක අලුතින් logo වගයක් හඳුන්වාදෙන්න යනව.

Microsoft එකේ ප්රචාරක පාඨයත් (motto) වෙනස් කරන්න යනවලු. අළුත් motto එක 'Be What's Next'. මේ වීඩියෝ එක නිල නොවන ලෙස youtube එකට දාල තියෙන්නෙ. මේ logos ම යොදා ගන්නවාද නැද්ද කියල microsoft එකෙන් තවම නිල වශයෙන් ප්රකාශයක් කරල නැහැ.
ඔයාල මොකද හිතන්නෙ මේ logos ගැන....??