Transfer කරලා නැති වාහන මෙම මස 30ට හෝ ඊට පෙර කර ගැනීමට සහන කාලයක් දීලා තියනවා කියලා මම thread එකක දැක්කා.:oo:
මේක ඇත්ත සිද්දියක්ද ?
මම පත්තරේකවත් මේ ගැන දැක්කේ නැහැ මචං.:rofl::rofl:
මෙහෙම දෙයක් කරන්න ඕන documents මොනාද ? :confused:
steps ටික දන්න කෙනෙක් කියනවද ?