උබලා ගෙවල් කුලිය ගෙවනවානම් - ගෙදර අයිතිකරුගේ වගකීම ඒ ගෙදර තියෙන හැම දෝශයක්ම නිවැරදි කරලා දෙන එක (ගොඩනැගිල්ලට අදාල දේවල් ).
උබලා කරන්න ඕනේ ඒ දේවල් බුක්ති විදින එකට හිමිකරුට ගෙවන එක.
ඒක නිසා ඔය ගහ කපලා හරි conection එක හරිගස්සලා දෙන එක එයාගේ වගකීම. උබලා දායක වෙන්න ඕන නැහැ.
නමුත් තමන් ඉන්න තැන නිසා...