කියලා දෙන්න

ADD

Member
Apr 17, 2016
1,685
83
0
Colombo
ප්‍රශ්ණ දෙකක් :nerd:

මම ඇමරිකාවේ ඉන්න කාලේ මගේ පලවෙනි බබා දුව ලැබුනේ ඇමරිකාවෙදි, කුස පිලිසිද ගත්තෙන් ඇමරිකාවේ, ඉතින් මට දැන ගන්න ඔන බුද්ධාගමට අනුව මනුස්සයෙක් මැරිලා අත්මය අඩුම මාස 3ක් තුල ගන්ධබ්බ අවදියේ සැරි සරලා හොද මව් කුසක් බලලා , එයට ඇතුල් වෙනවා, ඉතින් මට දැන ගන්න ඔන මේ ආත්මය ලංකාවේ කෙනෙක් නොවන වෙනත් ජාතික කෙනෙක් ද කියලා,?

දැන් නාවින විද්‍යාවේ paradox ද? අර flash point time line සීන් එකක් වෙන ලොකෙකට ගිහින් ආවම නිවුස් සහොදරයො දෙන්නෙක් ගෙන් එක්කෙනෙක්,ගිය එක්කෙනා වයස සමන්‍යයි පොලවේ හිටපු කෙනා , වයසට ගිහින් ෆිල්ම් එකකුත් තියෙන්නෙ තාත්තා ගිහින් එද්දි දුව වයසට ගිහින් , ඔක පදක කරගෙන මට මෙ අදහස අවේ ,

බුද්ධගමේ ඉගැන්විම අනුව නාගලොවේ දවසක් කියන්නේ , බුද්ධ කාලයක් එ කියන්නේ , බුදුකෙනෙක් පහල වෙද්දි අදිෂ්ඨන විවරණ දෙනකොට නාගලොවෙන් උඩුගම් බලා ගිය පාත්තරයක් ඇල්ලෙන් පහලට වැටෙනවා, හෙටත් වැටෙනවා අනිද්දත් වැටෙනවා, ඉයෙත් වැටුනා හැමදවසකම බුදුකෙනෙක් උපදිනවා, එ වුනට අපි ජිවත් වන ලොකේ කල්පයක් තරම් මහා විශාලයි එතකොට මේ ලොක දෙක සංසන්දයෙන් තෙරෙන්නේ paradox එකක් නෙවේයිද? සමහර දෙවල් වැරදිනම් නිවරදි කරන්න ස්තුති!
 
Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    buddagamata anuwa athmayak kiyala deyak ne mchn.ithin lankawe kiyala wenama athmayak ne.tiyenne karma wala ekathuwak witarai.ekath hema mohothema wenas wana sulu deyak.lankawe lamayek hambunath lamaya pera athme lankawe ekeneda kiyala ahana eka moda wedak.ehema deyak ne.

    taman res karapu karma(memory) anuwa ilaga upathiya siduwenawa.eka mona rateda kohe weida kiyala kiyanna be.uba americawe hitiya kiyala ubage genes wenas wenne ne.eka hinda godak sambawithawak tiyenawa lankawe ekenek aye ipadenna tendencies match wena hinda.eth ohoma lankaweda wena ratakada kiyala hithana eka moda wedak.

    api itipandam dellak gamu,e itin pandam della wena itipandamakata maru karanawa kiyala hitamu.e aluthen athiwuna della lankawen apu ekakda wena tanakin apu ekakda kiyala hitana eka anuwana wedak.mokada ayu,thejo,wayu,pawawi kiyana mewa lankawe ewa witarak newe.mewa loketama podui.ithin lankawe athmayak kiyala deyak ne.
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    deweni prashneta nan kiyanna tiyenne mae space and time eka illusion ekak mchn.Time kiyana eka tiyenne ape mind eke.api ballek gamu balla 12 years athulatha marenawa.ithin ballata awurudu 6 giya kiyanne uta ape experience eken 50 years wage.kumbiyek gathitoth uta dawasak kiyanne apita 10 years wage.apita oluwe memory kiyala deyak tiyena hinda tamai time kiyana concept eka apita terenne.past eka matak karanna puluwan hinda tamai time eka athi wenne.nattan loke hari swabawaya past,present,future kiyana 3ma tiyenne present moment eke.eka tikak terum ganna amarui mehema.

    time kiyana eka eka ekenage experience eka anuwa wenas wenawa.ehema wena time tiyena loka ne experience eka tamai wenas wenne.divayaloke 1 dawasak mehe awurudu 100 kiyanwanan e deviyange experience eka.nethuwa wena time ekak tiyena lokayak newe.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ප්‍රශ්ණ දෙකක් :nerd:

    මම ඇමරිකාවේ ඉන්න කාලේ මගේ පලවෙනි බබා දුව ලැබුනේ ඇමරිකාවෙදි, කුස පිලිසිද ගත්තෙන් ඇමරිකාවේ, ඉතින් මට දැන ගන්න ඔන බුද්ධාගමට අනුව මනුස්සයෙක් මැරිලා අත්මය අඩුම මාස 3ක් තුල ගන්ධබ්බ අවදියේ සැරි සරලා හොද මව් කුසක් බලලා , එයට ඇතුල් වෙනවා, ඉතින් මට දැන ගන්න ඔන මේ ආත්මය ලංකාවේ කෙනෙක් නොවන වෙනත් ජාතික කෙනෙක් ද කියලා,?

    දැන් නාවින විද්‍යාවේ paradox ද? අර flash point time line සීන් එකක් වෙන ලොකෙකට ගිහින් ආවම නිවුස් සහොදරයො දෙන්නෙක් ගෙන් එක්කෙනෙක්,ගිය එක්කෙනා වයස සමන්‍යයි පොලවේ හිටපු කෙනා , වයසට ගිහින් ෆිල්ම් එකකුත් තියෙන්නෙ තාත්තා ගිහින් එද්දි දුව වයසට ගිහින් , ඔක පදක කරගෙන මට මෙ අදහස අවේ ,

    බුද්ධගමේ ඉගැන්විම අනුව නාගලොවේ දවසක් කියන්නේ , බුද්ධ කාලයක් එ කියන්නේ , බුදුකෙනෙක් පහල වෙද්දි අදිෂ්ඨන විවරණ දෙනකොට නාගලොවෙන් උඩුගම් බලා ගිය පාත්තරයක් ඇල්ලෙන් පහලට වැටෙනවා, හෙටත් වැටෙනවා අනිද්දත් වැටෙනවා, ඉයෙත් වැටුනා හැමදවසකම බුදුකෙනෙක් උපදිනවා, එ වුනට අපි ජිවත් වන ලොකේ කල්පයක් තරම් මහා විශාලයි එතකොට මේ ලොක දෙක සංසන්දයෙන් තෙරෙන්නේ paradox එකක් නෙවේයිද? සමහර දෙවල් වැරදිනම් නිවරදි කරන්න ස්තුති!

    බුද්ධාගමට අනුව මනුස්සයෙක් මැරිලා අත්මය අඩුම මාස 3ක් තුල ගන්ධබ්බ අවදියේ සැරි සරලා හොද මව් කුසක් බලලා , එයට ඇතුල් වෙනවා
    මචන් බුදු දහමේ එහෙම දෙයක් නෑ. පටිච්චසමුප්පාදය අනුව කෙනෙක් මැරෙද්දි තව අලුත් භවයක් අල්ලාගෙන ඉවරයි. ඉපදෙන්න තැනක් නැතිව ඇවිද ඇවිද නෑ කවුරුත්. කවුරුහරි එහෙම කියනවා නම් ඒ බුදුදහම නෙවේ. වෙන එකක්.

    මචන් කර්ම විෂය බුදු කෙනෙකුට පමණක් ගෝචර වෙන අවබෝද වෙන විෂයක්. අඩුම ගානේ ඉර්ධි බලයෙන් අග්‍ර මුගලන් මහරහතන් වහන්සේ වත් කර්මය විස්තර කරන්න ගිහින් නැහැ බුදු රජාණන් වහන්සේට ම යොමු කළා මිස. ඒ ගැන අපිට උපකල්පන වත් කරන්න බැරි දෙයක් කර්මය කියන්නේ. ඒ නිසා ඒ ගැන වෙන්න එපා.

    ඔයා කියන කරුණු 2කම බුදු කෙනෙකුට විතරක් ගෝචර වෙන ඒවා. එකක් කර්ම විෂය අනික ලෝක විෂය.

    විද්යාවේ සමහර කරුණු න්‍යායාත්මක ව ඔප්පු කලාට කිසි කෙනෙක් ප්‍රයෝගිකව කරලා සාක්ෂි සහිතව ඔප්පු කරලා නෑ . ඒ නිසා එහෙවු කරුණු ගැන කොහොමත් වද වෙන්න ඕන නෑ. විද්යාව ගැන කතා කරන අය කියන විදිහටම ඒවා සාක්ෂි සහිතව ඔප්පු කලට පස්සේ පිලි ගන්න.

    ඔයා කියන කරුණු 2ක බුදු කෙනෙකුට පමණක් වෙන් වෙච්චි විෂයන් බැවින් 100% ක් නිවැරදි පිළිතුර ලැබෙන්නෙත් බුදුකෙනෙක් ගෙන් ම පමණයි. වෙන කිසි බෞද්ධ කෙනෙක් ගෙන් කිසි උත්තරයක් කිසි වෙලාවක ලැබෙන්න විදිහක් නෑ. :)
     
    Last edited:
    • Like
    Reactions: pradeeplk1025