මේක වුනේ දෙව්රුවන් sir ගේ class එකේ. පන්තිය පටන් ගත්ත ගමන් කලින් සතියේ කරපුව අහනවනවනේ ඒවෙලාවේ මම පොත මේසේ යට තියාගෙන උත්තර දෙනවා මේක දැක්කා. මාව ඉස්සරහට අරන් කෙල්ලන්ගේ පෝලිමේ වාඩි කෙරෙව්වා. ඉස්සරහ පෝලිමේ හිටියේ අපේ ගෙවල් ලඟ ඉන්න කෙල්ලෙක් පොඩි කාලේ මගෙත් class ගිහින් තියන නිසා ඒකිව මන් දන්නවා...