Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Saturday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Saturday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Saturday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Aruna47
අරුනයා එකෙන් එන්නේ නැති උනාට ඕකාට ෆේක් 20-30ක් විතර තිබ්බානේ..... දැනුත් ඩේලි ආතල් දෙන්නේ මිනිහා වෙන්න ඕනේ
dinuka rukshan
Post #22
Feb 18, 2015
Forum:
Open Forum
[IMG][IMG]
[IMG][IMG]
dinuka rukshan
Profile post
Feb 18, 2015
:rofl::rofl:
:rofl::rofl:
dinuka rukshan
Profile post
Feb 18, 2015
:sorry::sorry::sorry:
:sorry::sorry::sorry:
dinuka rukshan
Profile post
Feb 18, 2015
සිංහලයින්ට නැගෙනහිර අහිමිවෙයි
:(
dinuka rukshan
Post #26
Feb 18, 2015
Forum:
ElaKiri Talk!
අප්පෝ තුක් වේසි.. මේවා දාන්නත් එපා බන්... බඩත් දගලනවා ඕවා දැක්කම... :baffled::baffled::baffled...
අප්පෝ තුක් වේසි.. මේවා දාන්නත් එපා බන්... බඩත් දගලනවා ඕවා දැක්කම... :baffled::baffled::baffled: [IMG]
dinuka rukshan
Profile post
Feb 18, 2015
පාසල්_වියේදිම_ගැහැනියක_වු_කාව්‍යා
ඇන්ටා පාරකන්ම් උබට පින නෑ... දතක් ගලවන්න එපේ බන්.... :rofl:
dinuka rukshan
Post #29
Feb 18, 2015
Forum:
ElaKiri Talk!
පාසල්_වියේදිම_ගැහැනියක_වු_කාව්‍යා
උබේ කතාවනම් සිරා... සහතික ඇත්ත....:yes:
dinuka rukshan
Post #28
Feb 18, 2015
Forum:
ElaKiri Talk!
[IMG]
[IMG]
dinuka rukshan
Profile post
Feb 18, 2015
ඇයි උබේ ඇස් පෙන්නේ නැද්ද? තෝ ෆොරිනස් ද? සිංහල පෙන්නේ නැත්තේ. Ai umbe as penne nedda? tho...
ඇයි උබේ ඇස් පෙන්නේ නැද්ද? තෝ ෆොරිනස් ද? සිංහල පෙන්නේ නැත්තේ. Ai umbe as penne nedda? tho forrines da? sinhala penne naththe.
dinuka rukshan
Profile post
Feb 18, 2015
පාසල්_වියේදිම_ගැහැනියක_වු_කාව්‍යා
තැන්ක්ස් ෆෝර් රිප්ලයි.. Rep++
dinuka rukshan
Post #20
Feb 18, 2015
Forum:
ElaKiri Talk!
පාසල්_වියේදිම_ගැහැනියක_වු_කාව්‍යා
උබ කියන එකත් ඇත්ත නේන්නම්.... දැන් කාලේ අවුරුදු 12 නෙමේ 8ටේ ළමයටත් සමාජේ ගැන දැනීමක් තියනවා.. මේ දේ වැරදි කියලා හිතෙන්න ඇති..බට් ආදරේ කරන කෙනානේ කියලා හිතන්නේ නැතුව ඇති.... :(
dinuka rukshan
Post #19
Feb 18, 2015
Forum:
ElaKiri Talk!
[IMG]
[IMG]
dinuka rukshan
Profile post
Feb 18, 2015
ඒ නංගි අපේ අයියට වඩා මාර ෆිට් මම එක්ක.... කොන්ඩේ හදනවා... හැමදේම කරලා දෙනවා.... (කැරි විදිහට...
ඒ නංගි අපේ අයියට වඩා මාර ෆිට් මම එක්ක.... කොන්ඩේ හදනවා... හැමදේම කරලා දෙනවා.... (කැරි විදිහට හිතන්න එපා)
dinuka rukshan
Profile post
Feb 18, 2015
පාසල්_වියේදිම_ගැහැනියක_වු_කාව්‍යා
අවුරුදු 12යි. :rofl: යකෝ ඔය වයසට පාරවල් පේනවද... :angry: එකී ආදරයක් හෙව්වා හම්බුනා,, අන්තිමට කෙල උනා... :( යේස්... උබ හරි,... සල්ලි කාර කෙල්ලෝ ඒ විදිහට හිතන්නේ නෑ. එත් මේකිට සමාජේ තේරුම් ගන්න වයසක් නෙමේ... ළදරු වයස...
dinuka rukshan
Post #10
Feb 18, 2015
Forum:
ElaKiri Talk!
පාසල්_වියේදිම_ගැහැනියක_වු_කාව්‍යා
100% වැරැද්ද අම්මා, තාත්තගේ....... එයාලා කෙලින් හිටියනම්... කිසි අව්ලක් නෑ.... පව් බන්.. කාට වුනත් එහෙම දෙයක් උනාම මොන තරම් අව්ල් ද.. :dull:
dinuka rukshan
Post #9
Feb 18, 2015
Forum:
ElaKiri Talk!
මට නංගිලා නෑ බන්... (මාමගේ දුවලා දෙන්නෙක් ඉන්නවා. පුතෙක් ඉන්නවා.. පොඩි එදෙන්නම මම එක්ක මාරම...
මට නංගිලා නෑ බන්... (මාමගේ දුවලා දෙන්නෙක් ඉන්නවා. පුතෙක් ඉන්නවා.. පොඩි එදෙන්නම මම එක්ක මාරම ෆිට්) ලොකු එකී එච්චර නෑ.. මටම ඉන්නේ අයියා විතරයි,... ඔව් එයා මැරී කරලා... එයා වැඩ කරන්නේ... fontera එකේ... (ඇන්කර් මිලක්)............ බලමු ට්‍රයි කරලා. ආයේ මහත් වෙන්න,... හ්ම්ම්ම්
dinuka rukshan
Profile post
Feb 18, 2015
පාසල්_වියේදිම_ගැහැනියක_වු_කාව්‍යා
කාව්‍යාගේ වැරැද්ද කියනන්ත් බෑ.. එයා ගියේ නොලැබුණු ආදරේ හොයාගන්න.... අම්ම, තාත්තගේ සල්ලි තන්හාව නිසා තමා හැමදේම,. කොල්ලේනම් අව්ල් නෑ.. ගෑනු ළමයි ගැන ගොඩක් හොයන්න ඕනේ... අද සමාජේ ගොඩාක් අමුතුයි.. වෙනස්...
dinuka rukshan
Post #6
Feb 18, 2015
Forum:
ElaKiri Talk!
පාසල්_වියේදිම_ගැහැනියක_වු_කාව්‍යා
මචන් මේක ඇත්ත කතාවක්.... :yes:
dinuka rukshan
Post #5
Feb 18, 2015
Forum:
ElaKiri Talk!
අපේ තාත්ත මහතායි, අම්ම එහෙමයි. අයියත් එහෙමයි... දැන් මම තමා කෙට්ටුම... මේක බලල එලන්ම් රේප්+...
අපේ තාත්ත මහතායි, අම්ම එහෙමයි. අයියත් එහෙමයි... දැන් මම තමා කෙට්ටුම... මේක බලල එලන්ම් රේප්+ දීහන් http://www.elakiri.com/forum/showthread.php?p=17916940
dinuka rukshan
Profile post
Feb 18, 2015
Prev
1
2
3
4
…
Go to page
Go
10
Next
First
Prev
2 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom