මට නංගිලා නෑ බන්... (මාමගේ දුවලා දෙන්නෙක් ඉන්නවා. පුතෙක් ඉන්නවා.. පොඩි එදෙන්නම මම එක්ක මාරම ෆිට්) ලොකු එකී එච්චර නෑ..
මටම ඉන්නේ අයියා විතරයි,...
ඔව් එයා මැරී කරලා... එයා වැඩ කරන්නේ... fontera එකේ... (ඇන්කර් මිලක්)............
බලමු ට්රයි කරලා. ආයේ මහත් වෙන්න,... හ්ම්ම්ම්