ආ කිඹුල අයියෙ..
වලි දාගන්න බැරිකමට පොඩ්ඩක් සයිඩ් ගහල හිටියා..
චීත්ත ඩයල්, මානසික ලෙඩ්ඩු ඉන්නවනේ..
උන් එක්ක බෑ එලෝ එලෝ පලි ගන්නො..
මගේ අතින් බඩ වෙච්ච ගෑනියෙක් පස්සෙන් එලවනව වගේ..:lol:
ගයියා, චරියා, රිදිලා එහෙමත් ඇවිත් ඉන්නව දැක්කා..
ඒක නිසා ආයි ලොග් වෙන්න හිතුවා..:yes: