Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Saturday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Saturday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Saturday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
එල එල මචෝ.. දැන් ආයි එනවා පුලු පුලුවන් වෙලාවට..
එල එල මචෝ.. දැන් ආයි එනවා පුලු පුලුවන් වෙලාවට..
crazybuddy
Profile post
May 20, 2017
නෑ බං චීත්තයක් පස්සෙන් එලෝ එලෝ පහර දුන්නා මට.. ඒකයි එපාවෙලා ගියේ..
නෑ බං චීත්තයක් පස්සෙන් එලෝ එලෝ පහර දුන්නා මට.. ඒකයි එපාවෙලා ගියේ..
crazybuddy
Profile post
May 20, 2017
Hard Talk with crazybuddy
එසේම වේවා මචෝ..!
crazybuddy
Post #39
May 20, 2017
Forum:
ElaKiri Talk!
Hard Talk with crazybuddy
තෝත් දැන් ඔහොම කිව්වට ඒ කාලෙ තෝත් මිසිං වෙලා හිටියෙ..:sorry: එකෙක්වත් ඇක්ටිව් නෑ මං යද්දි..:growl: රිදිලා ගියා, තනුජකයා ගියා, ගයියා ගියා, උඹ ගියා, සචියලා, නුවන් අයියල හිටියට වැඩිය පේන්න එන්නෙ නැ..
crazybuddy
Post #38
May 20, 2017
Forum:
ElaKiri Talk!
Hard Talk with crazybuddy
අප්පටසිරි.. :shocked: දැන් හොදටම හොදද..? ඩෙන්ටල් එකේමනේ ඉන්නෙ.. එහෙදි තමා ඩෙංගුවා විදින්න ඇත්තෙ.. වටපිටාව පොඩි ක්ලීන් පාරක් දැම්මා නම් හරි..:yes:
crazybuddy
Post #35
May 20, 2017
Forum:
ElaKiri Talk!
Hard Talk with crazybuddy
තෑන්ක්ස් ටොම් අයියෙ..:love: ඕ දැන් ගයිය වයසයි.. ඉස්සර කොටු පැන්නා කිරියෙත්..:lol: වැඩ බං.. ගෙදරට වෙලා ඉදල කන්න දෙන්නෙ කවුද..:( ටිටියා තාම ඔන්ලයින් එනවනේ යකෝ..:yes: තෑන්ක්ස් මචෝ..:love: තෑන්ක්ස් මචෝ..:love: තෑන්ක්ස් මචෝ..:love: තෑන්ක්ස් මචෝ..:love:
crazybuddy
Post #31
May 20, 2017
Forum:
ElaKiri Talk!
ගෝන_මස්
පවුකාර හැත්ත.. කොච්චර සත්තු මරනව ඇත්ද බං දවසකට මේ ලෝකෙ.. මහ ජරා ජාතියක් මිනිස්සු කියන්නෙ..:(
crazybuddy
Post #3
May 20, 2017
Forum:
ElaKiri Talk!
Hard Talk with crazybuddy
:lol::lol: මැසේජ් එකක් දාලා බලන්න ඕන.. මං දැක්කා තනුජකයා ඉන්නවා මේ ලගදි.. අද බලද්දි නෑ බං..:sorry:
crazybuddy
Post #19
May 20, 2017
Forum:
ElaKiri Talk!
එල මචං.. දැන් එළකිරියෙ වැඩිය ඇක්ටිව් නැද්ද උඹ..?
එල මචං.. දැන් එළකිරියෙ වැඩිය ඇක්ටිව් නැද්ද උඹ..?
crazybuddy
Profile post
May 20, 2017
✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞
එහෙනම් අවුලක් නෑ.. මං බය උනේ රෙප් කැපුනද කියලා.. මොකක්ද විපර්යාසයක් උනා ඒකයි..:lol: එල එල මචෝ..
crazybuddy
Post #1,270
May 20, 2017
Forum:
ElaKiri Talk!
ඔව් ඉතිං.. තව අවුරුදු දෙකකින් විතර බලමු බං.. උඹටත් දැන් විසි දෙකක් විසි තුනක් වෙනව ඇතිනේ යකෝ...
ඔව් ඉතිං.. තව අවුරුදු දෙකකින් විතර බලමු බං.. උඹටත් දැන් විසි දෙකක් විසි තුනක් වෙනව ඇතිනේ යකෝ.. ගෙදරට වෙලා කාලෙ කන්නෙ නැතුව මොකක් හරි ලබ්බක් කරපං..
crazybuddy
Profile post
May 20, 2017
හොදින් ඉන්නව මචෝ.. උඹට කොහොමද..?
හොදින් ඉන්නව මචෝ.. උඹට කොහොමද..?
crazybuddy
Profile post
May 20, 2017
Hard Talk with crazybuddy
:love: :love: :love:
crazybuddy
Post #15
May 20, 2017
Forum:
ElaKiri Talk!
Hard Talk with crazybuddy
:love::love: ඔව් ඉතිං.. එපාම වෙලා තමයි ගියේ.. චීත්ත එක්ක වලිදාගන්න හිතක් නෑ.. උන් එලෝ එලෝ එනවා පස්සෙන් ඒපාර රෙද්දත් උස්සං..:lol: :D ඕ මං අද උදේ එද්දි PM එක තිබ්බෙ..:lol: :love: අම්මපල්ලයි ටිටී මතක් උනේ දැන්නේ යකෝ..:shocked: කෝ බං ඒකි..:(
crazybuddy
Post #14
May 20, 2017
Forum:
ElaKiri Talk!
බම්බලපිටියේ වෙරලට මාලුවෙක් ගොඩ ගහල..
උගේ අගේ මයිල් තියෙනවනේ බං..:confused:
crazybuddy
Post #31
May 20, 2017
Forum:
ElaKiri Talk!
✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞
හරි හරි ඒක තමා මං කිව්වෙ.. දැන් LazyLizard නවල් එකක් දැම්මා කියමුකො.. උඹ ඒ නවල් එකේ ලින්ක් එකයි, උගේ නමයි, පොතේ නමයි දාගන්නව නෝට් පෑඩ් එකකට.. ඊට පස්සෙ ඔහොම නවල් තිහ හතලියක් එකතු උනාම ලිස්ට් එකක් වගේ හදල දානවා.. ආයි ඉතිං අලුතින් එකතු කරන ඒවා ලිස්ට් එකට ඇඩ් කරකර අලුතින් පෝස්ට් දානවා.. :yes:
crazybuddy
Post #1,262
May 20, 2017
Forum:
ElaKiri Talk!
✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞
ඔව් බං ආපු දවසෙම PM එකක් තිබ්බා..:D LazyLizard උඹට මං රෙප් දුන්නා.. මචං බලපං රෙප් කැපිලද කියලා.. මට මීටර් අවුට් උනා වගේ ගතියක් උනා එකපාර..:( කැපුනොත් විස්සක් කැපෙනවා.. ලැබුනොත් හතලියක් ලැබෙනවා..:nerd:
crazybuddy
Post #1,260
May 20, 2017
Forum:
ElaKiri Talk!
✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞
උඹට මුල ඉදන්ම ඕක කරන්න තිබ්බෙ.. මෙම්බර්ස්ලා දාන දාන PDF එක නෝට් පෑඩ් එකක දාගන්න තිබ්බෙ නමයි, ලින්ක් එකයි.. එතකොට දවසින් දවස අප්ඩේට් කරන්න තිබ්බනේ..
crazybuddy
Post #1,257
May 20, 2017
Forum:
ElaKiri Talk!
✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞
කවුද බං දන්නෙ..:nerd: මං කොල්ලෙක්ද කෙල්ලෙක්ද ඇහුවෙ මගේ භාශාව හරියන්නෙ නැනේ කෙල්ලො ඉන්න තැන් වලට ඒකයි..:growl:
crazybuddy
Post #1,256
May 20, 2017
Forum:
ElaKiri Talk!
✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞
:shocked: අප්පටසිරි..
crazybuddy
Post #1,253
May 20, 2017
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
5
6
7
8
9
10
Next
First
Prev
7 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom