වයි ෆයි යනු
වයි ෆයි යනු (Wireless Fidelity)යන සම්පුර්ණ වචනයෙන් සකසා ගත් කෙටි යෙදුමකි. මේ යෙදුමෙන් හදුන්වන්නේ රැහැන් රහිත ජාලයක් (Wirless network) හරහා තොරතුරැ හුවමාරැ කිරිමයි.
රැහැන් රහිත ජාල හරහා තොරතුරැ හුවමාරැ වන්නේ සෙලියුලර් දුරකථන, රෑපවාහිනි, රේඩියෝ යන්ත්‍ර වැනි උපකරනවල...