:::::හිතට වහල් වීම:::::

Aug 4, 2009
3,094
582
0
Colombo
:::::හිතට වහල් වීම:::::

ආදරය කරන්න.
ආදරය ලබන්න.
අපි හැමෝම ආසයි.


ආදරය කරන්න. ආදරය ලබන්න..
ඒත් රැවටෙන්න එපා.


මොන ප්‍රශ්න ආවත්.
හිත දුර්වල කරගන්න එපා.


බොරැ දේවල් හිතේ මවාගෙන.
වේදනා විදින්න අවශ්‍ය ද?


ජිවිතේ දුක් කරදර ජයගන්න
තියෙන හොදම ශක්තිය තමා
ආත්ම ශක්තිය.


ආදරයේ මිහිරියාවත්
වේදනාවත් ගෙනෙන්න
එකම රෝස මලකට පුලුවන්...


:love::love:


මොකද හිතෙන්නේ?
 
Last edited: