කොම්පඤ්ඤවිදීය, ග්ලේනි පටුමග ආශ්*රිත ප්*රදේශයේ ඉදිකිරීම් ඉවත් කිරීමට යාමේදී දැඩි නොසන්සුන් තත්ත්වයක් හටගැනිණි.
මීට හේතුවූයේ, අදාළ ඉදිකිරීම් ඉවත්කිරීම වළක්වාලන ශ්*රේෂ්ඨාධිකරණ නියෝගය නිලධාරින්ට පෙන්වුවද එය නොතකා ඉදිකිරීම් ඉවත් කිරීමය.
මෙහිදී ඇතිවූ නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා පොලිසිය කඳුළු ගෑස්...