හිරිකොතට වෙලා රින්ගන් ඉන්න වහල්ලු නොදන්නවා වුනාට ඔය ආපදාවලදී ඕන තරම් හාමුදුරුවෝ පිහිට වෙලා තියෙනවා .එව්ව් චන්දෙ ගන්න ඕන නිසා පත්තරවල දන පිචන් ගොබ්බ දෙෂ්පලුවෝ නෙමෙයි නේ හාමුදුරුවෝ කියන්නේ .
උබ බෞද්ද නොවෙන්න පුළුවන් ජඩ දේශපාලනේ නිසා හමුදුරුගොල්ලන්ට අපහාස කරන්න එපා .දැන් ඔය සාලාවේ අනතවුන මිනිස්සු...