මද්යම ප්‍රතිපදාව අනුගමනය කරන ඒකතමයි වටින්නේ .නැත්නම් අපිත් නිකන් අන්දභාක්තිකයෝ වෙනවා .එකෙන් වාසිය යන්නේ වෙළෙන්දාට හෝ වෙන කෙනෙක්ට .
හැමදේම සාපේක්ෂයි .එනිසා කිසිම දෙයක් 100% හොද වෙන්නෙත් නැ නරකවෙනෙත් නැ
ඉතින් මැදහත්ව හිතන්න පුළුවන් නම් අපි ටෝයියෝ වෙන්නෙවත් බයියෝ වෙන්නෙවත් ඇපල් වහල්ලු වෙන්නෙවත්...