1. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    40k කියන්නේ ඕකේ.
  2. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    එකනේ බලන්න හලෝ.. ඊයා නේ.. හරිම නෝටි බෝයිස්ලා නේ මෙයා.. ගොඩේ ෆෙලෝස් අනේ..
  3. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    කටුස්සන්ගේ නියපොතු නං මරු වැඩේට.. අත පොඩ්ඩක් දීපං..
  4. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    කුකුකෙක්ට හොට ලගට උකේ හිල ලං ලරං හිටියනං හරියනව.. ඌ කොට කොට කිරි පණුවෝ අරං කනවා.
  5. Red_frame

    ගැබිනි පෝෂණ මල්ල "Eazy Cash" කොරන්න යන්නෙ

    ඕවනං නවත්තලාම දාන්න ඕනේ
  6. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මගේ උක කසනවා..
  7. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මම නං දන්නවා සීන් එක දැන්.. තනියෙන් කඩන් ගහන එක සැපයි..
  8. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අනේ මගේ නං හිත හොද නෑ.. මට දුක කිව්වට නං මම ඕකට සත 5ක් දෙන්නේ නෑ.. නමුත් වැඩ කරන කෙනෙක්ට හදිස්සියක් උනාම සල්ලි නොදී ඉන්නේ නෑ දෙනවා ඉතිං පස්සේ කපාගන්න.. මං ලගට එන්න දෙයක් නෑ හෝටලේ එකේ මැනේජර් ගෙන් ඉල්ලුවා නං ඌ අනිවා දෙනවා නොදී ඉන්නේ නෑ සැලරි ඇඩ්වාන්ස් එකක් විදිහට දාලා.. මූ මේ තනිකර හොරකම කරන්නේ..
  9. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඌගේ හදිස්සි වලට සල්ලි ගන්න මේක උගේ අල්මාරිය නෙමෙයි නේ මිනිහෝ.. 20 එහෙම්මම ඕකව එලෝලම දානව..
  10. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඕකුන්ට 35000ක් පඩි දෙනවනේ.. 20 වෙනිදා පඩි.. 20 වෙනිදට මේක පෙන්නලා ඕකට බැනල බැනල පඩිත් නොදී එලවලා දානවා..
  11. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඒකත් මම බැලුවා ගෙනත් දානවද කියල දිගටම.. ඌ දාන්නේ නෑ.. කැමරාව දිහා නොබල ඌ ශේප් එකේ අරං යනවා.. ඔඩිට් එකේදී ඕව අහුවෙනවා ඒත් අකවුන්ට්ස් වල 5000ක් අඩු නෑ.. කමක් නෑ ඒකෙන් මට තව 30000ක්ම ලාභයි..
  12. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    හොටෙල් එකේ කැශියර් එකෙන් එකෙක් රුපියල් 5000 කොලයක් උස්සනවා cctv එකේ තියෙනවා.. Accounts වලින් අහුවෙලත් නෑ.. දැන් හෙට ගිහිල්ලා accounts branch එකේ ඉන්න බැල්ලියෝ මරාගෙන කන්න තමයි මට තියෙන්නේ කාලකණ්ණි..
  13. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    බිස්නස් කෙරිල්ලත් එපා වෙනවා මිනිහෝ
  14. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මට හිනා ගියා මිනිහෝ.. මටත් වඩා අසාධාරණ මිනිස්සු මේ රටේ ඉන්නවනේ යකෝ..
  15. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඔව් ඉස්සර ගාමිණී ලොකුගේගේ කසිප්පු පොට් එක කරපු මිනිහා.. දැන් මගේ කඩවල සේප්පු අරින්නේ වහන්නේ මිනිහා..
  16. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඔව් ඔව් සමාව ගන්න සීන් එකත් පෙන්නුවා
  17. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    එයා මොනවත් බොන්නේ නෑ මිනිහෝ..
  18. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඕකේ ආයෙ මරු කියන්න දෙයක් නෑ මිනිහෝ.. උඹත් පෙරාගනිං..
  19. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    හදන මිනිහගේ ගෙදර.. අලි මුට්ටියක පෙරන්නේ ස්පිරිට් බෝතල් 2ක් වගේ පෙරනවා.. කලවම් කරාම බෝතල් 13ක් 14ක් එනවා..

    No contents