1. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    දේශපාලන වලි වැඩක් නෑ..
  2. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මම හෑන්ඩ්ෆ්‍රී එක ගහන්නේ එලකිරි රේඩියෝ අහන්න විතරයි මිනිහෝ.. ලොකු එකා ඕක ආයේ කොයි වෙලාවෙ හරි මගෙන් ඉස්සුවම ඒකත් නෑ..
  3. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    එහෙම මම දන්නේ නෑ මිනිහෝ
  4. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මං නං බලන්නේ නෑ මිනිහෝ එත් ඇහෙනවා දෙබස් සේර්ම..
  5. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    සීරියස්ලී.. ඔයාලගේ මමයි පපයිත් බලනවද.. සේම් හියර් අනේ.. කාන්ට් ඩූ දිස්.. යා...
  6. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අපේ ගෑණි මිස් කරන්නේ නෑ ඕක බලන්න
  7. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    හීන තිබුණට කෝටියක්.. අතේ නෑ එක රුපියලක්..
  8. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    බනිස් දෙන්න පුළුවන් බං පොඩිවට හදලා 10ට ඒක අවුලක් නෑ..
  9. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඔය ජරාව කන්න එපා මිනිහෝ හොද ස්ටෑන්ඩර්ඩ් එකට හදලා කවදාවත් බත් එකක් දෙන්න බෑ රුපියල් 100ට.. හරියට කරනවනං කොස්ට් එකම යනවා 80-90 අතරේ මම අවුරුදු ගානක් තිස්සේ හොටෙල් කරන්නේ දන්න හින්ද කියන්නේ
  10. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අඩෝ එච්චර අඩුවට බුරියානි කාල ජීවත් වෙන්න පුළුවන් නං තව පඩි අඩු කරන්න පුළුවන් නේ මිනිහෝ ලේබර්ස්ලගේ..
  11. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    කේක් කන්න ඕනේ බොම්බිලි එක්ක.
  12. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    මොනවද මිනිහෝ 100ට කන්න දෙන්නේ උන්..
  13. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    බොරු කියන්න එපා මිනිහෝ 100ට කොහෙද බුරියානි.. 100ට රයිස් නං දෙනවා බෝඩ් දැකලා තියෙනව
  14. Red_frame

    conor mcGregor vs floyd maywether

    බොක්සින් කියන්නේ mma වගෙ වන් පන්ච් නොකවුට් ගේම් එකක් නෙමෙයි නේ.. මේවෙදර් එක්ක බොක්සින් වලට කෝනර්ට හැරෙන්නවත් බැ.. mma වලදී කෝනර් එක්ක මේ වෙදර්ට හැරෙන්නවත් බෑ.. බොක්සින් කියන්නේ උගේ තැන.. කෝනර්ට දිනන්න තියෙන්නේ එකම චාන්ස් එකයි.. ඒ හයවෙනි වටේට කලින් මේවෙදර්ව නොකවුට් කරන්න ඕනේ.. 6වෙනි වටේ වෙනකං...
  15. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    උඹල පාන් නොකෑවට බුරියනි කනවා ඇතිනේ
  16. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    අද බොන්නත් කම්මැලි :dull:
  17. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    නෙලුම් මල මඩෙන් උඩනේ මිනිහෝ තියෙන්නේ..
  18. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    හොරිකඩ මූසල වහුකුණු බල්ලෝ ගිහිල්ලා නාගනිං තොපි.. බලපං මම... නාල නිකං නෙලුම් මල වගේ ඉන්නේ මිනිහෝ තොපි වගේ පිලීගද ගගහ ඉන්නේ නෑ..
  19. Red_frame

    ~~(6)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(6)~~

    ඒකනේ මම මේ ආණ්ඩුවට කැමති:rofl:

    No contents