චා චා චා..
පො**යෙක් වෙන්න එපා මිනිහෝ..
ප්‍රතිපත්තියක් අනුගමනය කරනවනං ඒක ස්වේච්ඡාවෙන්ම කරපං නිකං මේ ගෑණුන්ට දෙකට නැමෙන්නේ නැතුව..
උඹට හිතෙනවනං බොන එක නවත්තන්න උඹම ඒක නවත්තපං.. ඒකට මේ ගෑණු අදාල කරගන්නේ මොකටද..
තමන්ට නැති ධෛර්යය ගෑනියෙක්ගෙන් කවර් කරගන්න උඹ ඔය යන්නේ...
ඒක පිරිමියෙක්ට සුදුසු දෙයක්...