1. sudunone

    .. විප්ලවවාදියාෙග් ෙපමවතිය...

    හොඳ වෙලාවට මගේ හිතවත් විප්ලවවාදිනිය යාලු උනෙත් තව සහෝදර විප්ලවවාදියෙක් එක්ක. ඒ නිසා මේ ප්‍රශ්නෙ ආවෙ නෑ.:lol: කවුරුත් තමන්ට, තමන්ගෙ අදහස්වලට ගැලපෙන අයත් එක්ක යාලු වෙනවනම්.... අපොයි, එතකොට මෙහෙම කවි අපිට රස විඳින්න ලැබෙන්නෙ නැහැ.
  2. sudunone

    Private Medical College in Malabe ?

    The basis for getting the opportunity to study something should be the suitability of that person for the job. In fields which require a lot of thinking, planning and decision making, the selection should be based on that. This is the current system we have-A/L exam acting as a filter. It'll be...
  3. sudunone

    කොහොමද ෂැගී?

    කොහොමද ෂැගී?
  4. sudunone

    සොල්දාදුවා

    බොහොම ස්තුතියි.
  5. sudunone

    සොල්දාදුවා

    ස්තුතියි සහෝදරයා. මේකට වස්තු බීජය උනේ මම හඳුනන විශේෂ බලකායෙ සෙබලුන් පිරිසක්. ඔවුන් තුළින් මා දුටු උතුම් මිනිස් ගති නගරයට වෙලා ආරක්ෂිතව ඉඳගෙන යුද්ධයට කටින් විතරක් උදව් කරන පිරිස් තුළින් මම දැක්කෙ නැහැ. කොළඹට වෙලා ඉන්න ගමන් මමත් හැම වෙලේම හිටියෙ එක දිගට ගහල ඉවර කරන්න ඕනෙ කියන ස්ථාවරයෙ. ඒත් මගෙ අතට...
  6. sudunone

    ::::: HAPPY B'DAY UPE :::::

    Many Happy Returns Of The Day.
  7. sudunone

    හලාවතදී බිලි පූජාවකට එලුවන් 200ක් ප්‍රසිද්&#35

    ahara pinisanam mokada, vinodaya pinisa kochchara saththu maranawada-america we, canadawe me dinawala wurkayoi seal mathsyayoi maranawa, vinodeta. wurkayonta hathi watena thuru low air craft walin pannala, eeta passe zero range wedi thiyanawa. seal malu patawun ge indan loku saththunta yanakam...
  8. sudunone

    kiribathgoda gnanananda Swaminwahansa

    Download Sinhala unicodes. There were a few threads on this issue in help section. http://www.elakiri.com/forum/showthread.php?t=239345 (sinhalen kotanna lesima kramaya menna) You probably cannot see the title but in the first post 1) methanin baganna. (press that). Or ask from Zeus or madurax86.
  9. sudunone

    what is the best way to love?

    If she still talks to you as usual, after others joked about you, then she probably likes you. If it's her first time as well, she will need time to think and understand her feelings. Get close to her and find a reason to be with her often-form a study group; go to see Kandy town; boat ride...
  10. sudunone

    Oyagollo adaraya karala tiyenawada?

    ඔව්, අනික් පැත්තට බලාපොරොත්තු වෙන දේවල් නොලැබුණාම තමයි වේදනාවක් ඇති වෙන්නෙ. තමුන් එයාට කරන දේවල්වලට හරි යන්න එයාගෙන් දේවල් බලාපොරොත්තු වෙන්නෙ ආත්මාර්ථකාමිත්වය නිසා. එයාල අපිව දාල ගියාම අපි අඬන්නෙත් අපිට නැති වුණු දේ නිසා-ආදරය, ප්‍රසන්න සිතුවිලි, සොඳුරු අත්දැකීම්. අපිව දාල ගිහින් ඒ මනුස්සය ඉන්නෙ...
  11. sudunone

    Oyagollo adaraya karala tiyenawada?

    කරල තියෙනවා. කරනවා. ;) හැබැයි ආදරය කියන වචනයට මම දැන් දෙන්නෙ ඉස්සර දීපු තේරුම නෙවෙයි. ආදරය කියන්නෙ ආත්මාර්ථකාමී හැඟීමකින් තොරව, වෙන කෙනෙකුට ඉතා හිතවත් වීම; ඒ කෙනාගෙ යහපතම අපේක්ෂා කිරීම; ඒ කෙනා වෙනුවෙන් තමන්ට කළ හැකි උපරිමය කිරීම, ඇතැම්විට තමන්ට කළ නොහැකි බව දැන දැනත් ඒ වෙනුවෙන් කැප වී එයාගෙ...
  12. sudunone

    kiribathgoda gnanananda Swaminwahansa

    එහෙම ගරහන්න එපා. මං කියන්නෙ නැහැ උන් වහන්සෙ අංග සම්පූර්ණයි කියල. මමත් එකඟ නොවෙන තැන් තියෙනව. ඒත් උන් වහන්සෙ බුද්ධාගම සාමාන්‍ය මිනිසුන්ට තේරෙන විදිහට කියල දෙන්න, පාලි සූත්‍රයන් සිංහලට පරිවර්තනය කරන්න මූලික වුණු, ඒ වගේම තරුණ පරපුර දහම් මගට යොමු කරන්න බොහොම කැප වුණු ස්වාමින් වහන්සෙ නමක්. පන්සල්...
  13. sudunone

    Elakiri Anduwa.

    ආ, මැති තුමාල වැඩ වගේ. දිවා රාත්‍රි සේවය, ආ.
  14. sudunone

    DASA MARA PIRITHA

    http://www.metta.lk/tipitaka/ balanna methanin. naththam thripitaka kiyala google karanna. sites hugak thiyenawane. Or you can use the Buddhist and Pali university library. Gazaly and Siraj were trying to help you-just look at their answers and see if you can find any fault in them. The way...
  15. sudunone

    එක එක පංති

    [/URL] සහතිකෙන්. :yes:
  16. sudunone

    හලාවතදී බිලි පූජාවකට එලුවන් 200ක් ප්‍රසිද්&#35

    සමහර පැතිවල මුස්ලිම් අයගෙ උත්සවවලදි ප්‍රසිද්ධියෙ සතුන් මැරීම තවමත් කෙරෙනවා. සමහර කාලි කෝවිල් වලදි ප්‍රසිද්ධියෙ කුකුල්ලු මරනවා. හැබැයි දළදා පෙරහැරෙ අලි තමා හැමෝටම පේන්නෙ. :dull:
  17. sudunone

    Elakiri Anduwa.

    Casper
  18. sudunone

    Elakiri Anduwa.

    සිංහයො දන්න එලුවො පරිස්සම් කිරිල්ල! :rolleyes:
  19. sudunone

    Is this true???

    What do you mean?
  20. sudunone

    Elakiri Anduwa.

    සංචාරක, ධීවර කටයුතු, බල ශක්ති වගේ ඒවා ගත්තද කවුරුත්? වන ජීවියෙකුත් අහු උනෙ නෑ නෙද?

    No contents