ඔව් බං, උඹෙ චිත්ත තරංග මෙහෙ ආව පාර වැරදිලා! :lol:
ගැංසියක් හදා ගන්න-ඔයයි, ඔයාගෙ යාලුවො දෙතුන් දෙනෙකුයි, එයයි, එයාගෙ යාලුවො දෙතුන් දෙනෙකුයි. ගැංසිය පිටින් කරන්න පුළුවන්නෙ ඔය දේවල්. ඔයාල දෙන්නම නුවර අය නොවෙන නිසා වැඩේ තවත් ලේසියි. එහෙ මෙහෙ යන්න, පාඩම් කරන්න, කොල්ලො කට්ටියම එක්ක කෙල්ලො කට්ටියවම...