Match එකකට 90,000 ක් ගෙවනවා (one day). Monthly ගාන නම් දන්නේ නැහැ.
ලක්ෂ 5 ක් හම්බ උනත් වැඩක් නැහැ. ඔක්කොම උන් කරටි කෑදෙන්න බොන එකයි, ගැනූ 10 - 15 run කරන එකයි, spa යන එකයි කරන්නේ. සල්ලි ඔක්කොම විනාසයි.
උන් එකාට එකෙක් නැහැ, ගෑනු න් ට රණ්ඩු වෙලා. ඊට හපන් coach ලයි support ස්ටාෆ් උයි.
දැන්...