ඕක මුල් කාලේම හඳුනා ගත්තා ම බෙහෙත් වලින් control කරන් මැරෙනකං අත් වෙවුල වෙවුල හරි ගේම ගහන් යන්න පුළුවන්.
හැදිලා ඉන්න අයවත් තනියෙන් වැඩ කර ගන්න පුළුවන් තත්වේ ට හොඳ කරනවා රජයේ ඔවට ම තියෙන රෝහලක ජාඇල පැත්තේ airforce කෑම්ප් එකක් පැත්තේ තියෙන රෝහලක
දැන් ඕක මුලින්ම හඳුනා ගන්න blood test එකක් සාර්ථක...