අදත් ඇමරිකාවට අලුත් දවසක්.ඊයේ රෑ මැදියමේ හඳත් එක්ක දබර කරගෙන කලින්ම නින්දට වැටුනු ඉර අද කලින්ම නැගිටලා කියලා වනිඳුට හිතුනේ ජනේලේ ඇරපු ගමන් දැක්ක එළියෙන්.
"නෑ අයියේ..ඒ මහීෂ් අයියා..ග්‍රවුන්ඩ් එකට ගොඩක් දුර නිසා එයා අද කලින්ම නැගිටලා.ඔයාලා ලෑස්තිවෙලා එනකල් ලයිට් එක දාගෙන එළියට වෙලා ඉන්නෙ ඔය "...