1. Sri_Sampath

    ඉරාජ් බැස ගොස් යොහානි පෑයීම

    මොකක්ද බන් කවර සින්ග් කියන්නෙව්
  2. Sri_Sampath

    ඉරාජ්ට මාළු

    :sorry:
  3. Sri_Sampath

    නෙළුම් කුළුණ ඉදිකිරීමට සියල්ල සූදානම්

    ද ආසියාවේ උසම කුළුණ අපටයි
  4. Sri_Sampath

    අධ්‍යාත්මික බලයෙන් Corona සුවපත්කරන අති පූජනීය රණස්ගල්ලේ සිදාර්ත හිමි.

    අනේ හොඳයි දැන් දෙරණට හරි සිරසට හරි පුළුවන් මේ හාමුදුරුවන් ව එක්ක ඇවිල්ල කොරෝනා වාට්ටු ඇතුලේ ධර්ම දේශනා, පිරිත් වැඩසටහන් වගේ කරන්න කවුරු හරි මූලොකත්වය ගන්න හාමුදුරුවන්ට නම් ඉතිං mask එකක් වත් ඕනි නැතුව ඇති නේ :rolleyes:
  5. Sri_Sampath

    ඉරාජ් අස්වෙයි

    රට ඉදං ආව සුද්දෝ කෙලිම්ම තරුණ සේවා එකට ආවද දන්නේ නෑ ගවුම් ඇඳපු ලොල්ල හොයාගෙන 🤷‍♂️
  6. Sri_Sampath

    මංගල සමරවීර මියගියේ සුවය ලබමින් සිටියදී හෘදයාබාධයකින්..

    2005 මහින්ද අගමැති කරන්න වැඩකලා නේද එකටම :rolleyes:
  7. Sri_Sampath

    ස්වාභාවික කෝවිඩ් රතිදේහ නිකුත් කරන්න සතෙකු ගැන විද්‍යාඥයින්ගෙන් අනාවරණය

    රතිදේහ නිකුත් කර කර මේකේ thread දාන එවුන් දන්නේ නැද්ද දන්නේ නෑ මේ ගැන :rolleyes: :P comment නොකලට අපිත් ඒවා බලනව 🤭
  8. Sri_Sampath

    සුනිල් පෙරේරා සුව අතට

    අප්පටසිරි තාම ඉස්පිරිතාලේ ද සුනිල් පෙරේරාට කොරෝනා.. දැඩි සත්කාර ඒකකයේ… August 7, 2021 at 2:05 am 🤷‍♂️ ------ Post added on 1629875182
  9. Sri_Sampath

    ඇවිදින්න පුළුවන් මේ ටිකේ නිදහසේ

    හිනා වෙන්න එපා යකුනේ :baffled:
  10. Sri_Sampath

    Erozan ගේ අනාගතය

    wtf :baffled:
  11. Sri_Sampath

    ෙගදර ඉදන් සල්ලි හොයන්න මරු ක්‍රමයක්

    ඔය එක එක මගුල් ගාලා ගෑනුන්ට තව අවුරුදු 20 කින් වගේ තම සමේ පිළිකා වලින් මැරෙන්න වෙන්නේ https://www.researchgate.net/publication/287325979_The_Perils_of_Cosmetics
  12. Sri_Sampath

    පයිසර් ගහපු කිලී මහාරාජා වගේම මංගල සමරවීරත් මරු වැළද ගනී..

    ඔහොම කියන්න බෑ බං මරුන සේරගේම දත්ත හෙව්වොත් sP ගහල මරුන එවුන් 1000 ක් වත් ඇති මේ වෙනකොට
  13. Sri_Sampath

    COVID Vaccine

    මේ යකා පිස්සු කියවනවා 🤭 එහෙම කියන්න බෑ, හැදිලා මැරුනොත් ඊට පස්සේ තමා හරියටම කියන්න පුළුවන් එයාට vaccine එක හරියට වැඩ කරලා නෑ කියල 100 කට විද්දම 5 -10 එහෙම වෙන්න පුළුවන් ඒ 5/ 10 හොයාගන්න වෙන්නේ ලෙඩේ හැදිලා මැරුණම තමා :rolleyes: ------ Post added on 1629792040
  14. Sri_Sampath

    COVID Vaccine

    අඩුයි :rolleyes: විද්ද වෙලාවේ ඉදන්ම ඇඟ react කරන්න පටන් ගන්නවා antibodies peak එකට එන්න යන කාලේ තමා ඔය සති 6-8 ක් කියන්නේ ඒක එක එක්කෙනාට වෙනස් වෙනවා උන ගන්නවා කියන්නේ ඉතිං හොඳටම react කරනවා කියන එක ස්යිද්දන්තිකව උණ ගන්න අයට immunity එක වැඩි වෙන්න ඕනි - හැබැයි උන ගත්තේ නෑ කියල එහෙම නෑ...
  15. Sri_Sampath

    ඉගෙන ගන්න රට යන්න කියලා බැලුවේ..

    ගිහිං ඉඳපන් මේ මඩ ගොහොරුවේ ඉඳල වැඩක් නෑ තව අවුරුදු 20 කට පස්සේ මෙහෙ මොනවා වෙලා තියේද දන්නේ නෑ ඒ කාලෙටවත් ජීවිතේ විදින්න පුළුවන් තැනක ඉන්න plan කරගනිං

    No contents