ස' ගෙ කෙරුවාව ස' පෙන්නල ඉවරයි නේ, අපි තමා හොන්දටම කලේ කියල හිතා ගෙන ඉන්නේ,
මම කිව්වි ස' තව අවුරුදු දයක් හිටියත්, රනිල ආවත්, සජි ආවත්, නාමල් ආවත් මීට වඩා දෙයක් වෙන්නෙ නෑ මේ රටේ.
ජෙප්පො ගැන කතා කරන්න දෙයක් නෑ , උන් කොච්චර කය්යිය ගහුවත් මේ රටේ බලය අරන් කරන්න උන්ට බෑ , එහෙම කරන්න උන්ට කිසිම...