1. G

    Dialog speed

    ඕක ඩයලොග් එකේ අවුලක් නෙමෙයි උන් දැන දැනම කරන වැඩක් ෆෝන් එකේ 4G දාපුවාම මාරම ස්පීඩ් 4G ඕෆ් කරලා 3G Only දාපුවාම ආයෙත් ස්ලොව්
  2. G

    සුරාන්තයට පත් වෙද්දිම පඩ යනව....

    දවස් හතට ගඳ හතක් :rofl::baffled:
  3. G

    post එකකට 100 ගෙවනව​.

    :shocked::shocked:
  4. G

    ලිපියක් 100යි. අපිත් එක්ක එකතු වෙන්න​.

    බිල් ගේට් වගේ ධනවත් වෙන්නෙ උප්දෙස් දෙන්නෙ රුපියල් 100ක් හොයා ගන්න ආර්ටිකල් ලියන එකක් ද :shocked::P
  5. G

    වංචාවට_හසුවුනාද ?

    ඔය වගේ එහෙකට සල්ලි දාන්න කලින් පොඩ්ඩක් අත ගාලා බලන්න ඔළුවේ නිකම් අං වගේ මෝදු වෙනවද කියලා :rofl:
  6. G

    orders.lk උබලත් අහු උනාද?

    මම ඕකෙන් බඩුවක් ගත්තා හැබැයි මගෙන් නම් සල්ලි ගත්තෙ බඩුව ගෙනත් දුන්නට පස්සෙ උබ මොකද කලින් සල්ලි දුන්නෙ? ඉල්ලන් නෙ කාලා තියෙන්නෙ
  7. G

    සාලාව කඳවුරේ බුද්ධි වාර්ථාව - MUST Read

    මෙන්න ෆෝන් එකෙන් කියවන අයට PDF එක ;) http://docdro.id/AfQJ6ae
  8. G

    bay.lk Scam පල් හොරු කාලකන්නි !!!

    පොලිසි ගිහින් ඇන්ට්‍රියක් දාලා ඇන්ට්‍රි කොපියේ ෆොටෝ එක යවපන් ඌට පට ගාලා වැඳගෙන ඒවි :rofl:
  9. G

    Mobitel sim

    පුක් බ්ලොක් වෙලා නම් ඉතින් බඩ යන්න බෙහෙත් බොන්න වෙනවා :P මොබිටෙල් එකට කතා කරපන් උන් දෙනවා කෝඩ් එක
  10. G

    Paypal verify කරගන්න එක ප්‍රශ්නයක්ද???

    ඩිවයිස් 3ක දුවන්නෙ මචන් ;)
  11. G

    Paypal verify කරගන්න එක ප්‍රශ්නයක්ද???

    මම ඕන උනාම දාන්නම් මචන් දැන් කිරි ටොයියො වගේ එකවුන්ට් 3ක් තියෙනවා :P
  12. G

    Paypal verify කරගන්න එක ප්‍රශ්නයක්ද???

    උඹට සල්ලි ගෙවන්නෙ කොහොමද මචන්
  13. G

    neethimaya gataluvak

    Aththada? :shocked::P
  14. G

    neethimaya gataluvak

    ප්‍රශ්නයක් නැහැ කෙල්ලට සමාජෙන් කේස් එන නිසා උඹ කොල්ලා කියපන් අනිත් එකා කෙල්ලගේ එක කුස උපන් මල්ලි කියපන් එතකොට අවුලක් නැහැ
  15. G

    ඔනෑම පරිගණක Softwares සහ Networking අපෙන්

    මොනාද මචන් ඔය සෙල්ලිපි අකුරු වගේ තියෙන්නෙ? :shocked:

    No contents