මේක එලකිරිය. සහොදරයගෙ පෞද්ගලික දෙයක් නෙමෙයි. මේකෙ තියන නීති වලට යටත්ව ඕන කෙනෙක්ට අදහස් ප්‍රකාශ කරන්න පුලුවන්. තේරුමක් නැති කුනුහරප කිව්ව කියලා මට රිදෙන්න තරම් මන්ද මානසික තත්වයක් මට හෝ මේකෙ බහුතරයක් පිරිසකට නෑ. ඕවා කියනවනම් ගිහින් තම තමන්ගේ මානසික තත්වයන්ට ගැලපෙන අයට ගිහින් කියන්න. සහෝදරය කියන...