එලකිරිය හා scurvyකරණය

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    apooooooo owa katha karanna giyama meke inna aya ape agata paninawa....rep ++ yalu :) :yes:

    මම දැක්ක සහෝදරයට උන දේ. ඉතා කණගාටුයි මේකෙ සමහර මෙම්බර්ස්ලා ගැන:no:. සමහර දේවල් කියන්න වෙනවා වටින දේවල් රකින්න මඩ ගාගන්න හරි බලා ගෙන. සැලෙන්න එපා, ඉදිරියට ඇවිත් කතා කරන්න හයිය තිබ්බ එකට මගෙන් +6 රෙප්;).
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    උට උගෙ පාඩුවෙ ඉන්නෑරපං. හැබැයි ඌ කුණුහරුප නුකිය ඉන්නකොට අපෙ උං මුලින්ම කියලා අවුස්සගන්න වෙලාවලුත් තියෙනව. උඹ මෙහෙම ත්‍රෙඩ් දැම්මයි කියලා කවුරුත් තමං කරන එක නවත්තන්නේ නෑ බං.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    පිස්සන්ට ගල් ගැසීමයි ස්ක්‍රව්‍රි අතර සම්බන්දයක් නෑ, ඒ ස්ක්‍රව්‍රි පිස්සෙක් නෙමෙයි නිසා. ඌ හොඳට ඉන්ටනෙට් එකේ සුද්දො එක්ක හැප්පිලා හොඳ ගානක් හොයන එකෙක්. ඒ නිසා ඌට ඇති පිස්සුවක් නෑ. ඔලුවෙ කුනු තියාගෙන ඉන්න උන්ට මේකට රිදෙන්න ඇයි කියන එක මටනම් තේරෙන්නෙ නෑ.. තමන් හරි සුද්දවන්තයො නම් අම්මට බනින උන්ගෙ කටවල් වහන්න දඟලන්නෙ නැතුව තමන්ගෙ අම්ම දවල්ට කෑවද කියලා බැලුවොත් නරකද? අනික මේ ත්‍රෙඩ් එකේ ඉන්න සමහර උන් තමන්ගෙ අම්මා තමයි මේ ලෝකෙ ඉස්තරම් ගෑනි කියල කියන ගමන් අනිත් ගෑනු සේරම පේන්නෙ බඩු වගේ. දිව දෙකෙන් අම්ම ගැන කතාකරන්නෙ නැතුව වැඩකට ඇති දෙයක් බලාගනිල්ල.අම්ම කියන චරිතෙ වුනත් ස්වභාවදර්මයේ නියමයක් ඉටුකරනව ඇරෙන්න එතනින් එහා වෙන විශේෂත්වයක් නෑ.:cool:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    උට උගෙ පාඩුවෙ ඉන්නෑරපං. හැබැයි ඌ කුණුහරුප නුකිය ඉන්නකොට අපෙ උං මුලින්ම කියලා අවුස්සගන්න වෙලාවලුත් තියෙනව. උඹ මෙහෙම ත්‍රෙඩ් දැම්මයි කියලා කවුරුත් තමං කරන එක නවත්තන්නේ නෑ බං.

    මචං මම ත්‍රෙඩ් එකේදි කිව්වා වගේ හදන්න බැරි අය ගැන කතා කරලා වැඩක් නෑ. scurvy ගෙ තත්වයේ අය මෙච්චර ගොඩක් ඉන්නවා කියල මම විශ්වාස කරන්නෙත් නෑ. අන්න ඒ විශ්වාසය උඩ තමයි මම මේ ත්‍රෙඩ් එක දැම්මේ.:yes:
     
    elakolla123

    Member
    Feb 13, 2013
    22
    4
    0
    පිස්සන්ට ගල් ගැසීමයි ස්ක්‍රව්‍රි අතර සම්බන්දයක් නෑ, ඒ ස්ක්‍රව්‍රි පිස්සෙක් නෙමෙයි නිසා. ඌ හොඳට ඉන්ටනෙට් එකේ සුද්දො එක්ක හැප්පිලා හොඳ ගානක් හොයන එකෙක්. ඒ නිසා ඌට ඇති පිස්සුවක් නෑ. ඔලුවෙ කුනු තියාගෙන ඉන්න උන්ට මේකට රිදෙන්න ඇයි කියන එක මටනම් තේරෙන්නෙ නෑ.. තමන් හරි සුද්දවන්තයො නම් අම්මට බනින උන්ගෙ කටවල් වහන්න දඟලන්නෙ නැතුව තමන්ගෙ අම්ම දවල්ට කෑවද කියලා බැලුවොත් නරකද? අනික මේ ත්‍රෙඩ් එකේ ඉන්න සමහර උන් තමන්ගෙ අම්මා තමයි මේ ලෝකෙ ඉස්තරම් ගෑනි කියල කියන ගමන් අනිත් ගෑනු සේරම පේන්නෙ බඩු වගේ. දිව දෙකෙන් අම්ම ගැන කතාකරන්නෙ නැතුව වැඩකට ඇති දෙයක් බලාගනිල්ල.අම්ම කියන චරිතෙ වුනත් ස්වභාවදර්මයේ නියමයක් ඉටුකරනව ඇරෙන්න එතනින් එහා වෙන විශේෂත්වයක් නෑ.:cool:

    ane palayan gobilo yanna.ubata ammage wisheshayak nathi wunata.anith unta ehema naha.mama dakka uba than than wala pora talks deela thiyanawa.Scurvy wage apathayanwa form karanne ubala wage gas gobilo thamai :angry: Anika mama kiyanneth naha scurvy pissek kiyala.eth Scurvy wa awussala EK chater karanne kotu ganan panapu senior members la kiya ganna ayama thamai
     
    Last edited:

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    මම කවදාවත් SCURVYට නරකක් කියල බැනල නෑ. මම 2008 January ඉඳං එල කිරි ඉන්නේ..

    මමනම් කැමති නෑ බන් ගොඩක් අය ස්කර්විට කුණුහරප කියනවට.... හිතන්න මිනිහ ඇත්තේ කොච්චර පිඩනයකින්ද කියල.? කාත් කවුරුවත් නෑ. කතා කරන්න එකෙක් නෑ..

    Scurvy කියන්නේ පිස්සෙක් නෙමෙයි.
    හැබැයි issues තියෙනවා. එහෙමයි කියල ඌගෙන් පහත් වින්දනයක් ගන්න එකට මම තනිකර විරුද්දයි. හිතන්න අපිට වගේ ඔහොම උනානම් තනියම Freelancing කරගෙන හොඳට හම්බ කරලා ඉන්න පුලුවන්ද?

    මම කවදාවත් පිස්සෙකුට විහිලු කරලා නෑ... මොකද ඒ මිනිස්සුන්ට තමන් කරනදේ ගැන තමන් කරන්න ඕන දේ ගැන තීරණය කරන්න බෑ.. නමුත් අපට පුළුවන්.
     
    tc malli

    Well-known member
  • Jun 12, 2012
    1,934
    308
    83
    Colombo

    oya tika kiyanna gihinne bn mam ahagaththe hodata!! :) :no:
     
    සහෝදරයාට මම දාපු ත්‍රෙඩ් එක හරියට තේරුම් ගන්න බැරි වෙලා වගේ. මමත් කියන්නෙ ඒක තමයි. පිස්සගෙ කතාවෙන් නිරූපනය කලේ අපේ සමාජ මානසිකත්වය. මොකද ඒක මේ මාතෘකාවට අදාල නිසා. ප්‍රධාන ප්‍රශ්නය තියෙන්නෙ ස්කර්වි ගේ නෙමෙයි. කුනුහරප කියාගන්න ඒ වටේ එකතු වෙන පිරිසයි. කවුරු හරි මගෙ අම්මව ගාවගෙන මට බැන්නොත් මම ඒ කියපු එකාට බනිනවා මිසක් එයාගෙ අම්මට බනින්නෙ නෑ. මොකද මම මගෙ අම්මට ගරු කරනවනම් තව කෙනෙක්ගෙ අම්ම කෙනෙක්ට ගරු කරන්න ඉගෙන ගන්න ඕන.:yes:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ane palayan gobilo yanna.ubata ammage wisheshayak nathi wunata.anith unta ehema naha.mama dakka uba than than wala pora talks deela thiyanawa.Scurvy wage apathayanwa form karanne ubala wage gas gobilo thamai :angry: Anika mama kiyanneth naha scurvy pissek kiyala.eth Scurvy wa awussala EK chater karanne kotu ganan panapu senior members la kiya ganna ayama thamai
    ඌගෙ මොනව ෆොර්ම් කරන්නද බන්.. ඌ මේ 2 පන්තියෙ පොඩි එකෙක් කියලද මේ හිතාගෙන ඉන්නෙ, උඹට ඕනනම් ඌව හුරතල් කරපන්, අම්මට බනින එක ඌ පාවිච්චි කරන්නෙ මාකටින් ට්‍රික් එකක් හැටියට එච්චරයි. :P
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    oya tika kiyanna gihinne bn mam ahagaththe hodata!! :) :no:

    හැමෝම මොනවා හරි කරා කියල ඒක නිවැරදි දේ වෙන්නේ නෑ මචන්... අපි නිවැරදියි කියල විශ්වාස කරන දේ වෙනුවෙන් කතා කරන්න ඕනේ... ගොඩක් අය තමන්ගේ මතයට තවත් කෙනෙක් විරුද්ද වෙනවට අකමැතියි. මම ඔයා කරපු දේ ගොඩක් අගය කරනවා... ඔයාගේ ත්‍රෙඩ් එකට scurvy උනත් දාපු පලවෙනි රිප්ලයි එකයි, ඒ රිප්ලයි එකට අනිත් අය දක්වපු ප්‍රතිචාරයි ඔයාටම තේරෙන්න ඇති නේ?
     
    • Like
    Reactions: tc malli

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මම කවදාවත් SCURVYට නරකක් කියල බැනල නෑ. මම 2008 January ඉඳං එල කිරි ඉන්නේ..

    මමනම් කැමති නෑ බන් ගොඩක් අය ස්කර්විට කුණුහරප කියනවට.... හිතන්න මිනිහ ඇත්තේ කොච්චර පිඩනයකින්ද කියල.? කාත් කවුරුවත් නෑ. කතා කරන්න එකෙක් නෑ..

    Scurvy කියන්නේ පිස්සෙක් නෙමෙයි.
    හැබැයි issues තියෙනවා. එහෙමයි කියල ඌගෙන් පහත් වින්දනයක් ගන්න එකට මම තනිකර විරුද්දයි. හිතන්න අපිට වගේ ඔහොම උනානම් තනියම Freelancing කරගෙන හොඳට හම්බ කරලා ඉන්න පුලුවන්ද?

    මම කවදාවත් පිස්සෙකුට විහිලු කරලා නෑ... මොකද ඒ මිනිස්සුන්ට තමන් කරනදේ ගැන තමන් කරන්න ඕන දේ ගැන තීරණය කරන්න බෑ.. නමුත් අපට පුළුවන්.

    සිරා කතාව මචන්. දැන් කාලෙ මේවා කතා කරන්න ගියාමත් කුනුහරප හමුදාවෙන් තර්ජන එනවනෙ:rofl:. +6
     
    DeepAnalyzer

    Member
    Jan 12, 2013
    707
    108
    0
    මම කවදාවත් SCURVYට නරකක් කියල බැනල නෑ. මම 2008 January ඉඳං එල කිරි ඉන්නේ..

    මමනම් කැමති නෑ බන් ගොඩක් අය ස්කර්විට කුණුහරප කියනවට.... හිතන්න මිනිහ ඇත්තේ කොච්චර පිඩනයකින්ද කියල.? කාත් කවුරුවත් නෑ. කතා කරන්න එකෙක් නෑ..

    Scurvy කියන්නේ පිස්සෙක් නෙමෙයි.
    හැබැයි issues තියෙනවා. එහෙමයි කියල ඌගෙන් පහත් වින්දනයක් ගන්න එකට මම තනිකර විරුද්දයි. හිතන්න අපිට වගේ ඔහොම උනානම් තනියම Freelancing කරගෙන හොඳට හම්බ කරලා ඉන්න පුලුවන්ද?

    මම කවදාවත් පිස්සෙකුට විහිලු කරලා නෑ... මොකද ඒ මිනිස්සුන්ට තමන් කරනදේ ගැන තමන් කරන්න ඕන දේ ගැන තීරණය කරන්න බෑ.. නමුත් අපට පුළුවන්.

    :yes::yes:
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මාත් සැහෙන කාලයක් අයින් වෙලා ඉදලා ආයි ආවේ
    ටික දෙනාවයි මන් දැනන් හිටියේ දැන් එකෙක් වත් නැ
    මන් ෆෝරම් එකට නාවේ එ දවස් වල scury හැම තෙඩ් එකකටම රින්ගල කුනුහරප කියන්න ගත්ත...ඔය අස්සේ තව ඇඩ්මින් කෙනෙක් හිටිය මතක ඇති ඔක මගේ යාලුවෙක් දාපු තෙඩ් එකක්ට කේස් එකක් දැම්ම 18+ කියල දැම්ම කියල ... බලන්න බැරි එවා දාන්නේ නැනේ..rules is a rule හන්දයි එහෙම දාල තිබ්බේ ඊට හපන් එව්වා දාන්නෙ මුන්...අවජාත උන්ට ඇවිල්ල කුනු හරප දාන්න එවට කිසි අව්ලක් නැ..නොර්මල් එකෙක් මොකක් හරි දැම්මම එකට ඇද හොයන්න හැම එකාම ඉන්නව
     
    මාත් මේවට පැටලෙන්නෙ නැතුව ඉඳල ඉඳලා මේක දැම්මෙ දැන් මේක විහිලුවක් වෙලා නිසා. මාත් කාලයක් මේකට එන්නෙ නැතුව හිටිය ඔය කේස් එක හින්දා.:yes:
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,513
    17,629
    113
    scurvy ta එහෙම මානසික අවුලක් තියනවද කියලා හරියටම දන්නෙ නෑ මචං..සමහරවිට එහෙම අවුලක් ඇති..නැත්නම් මේකෙ ඉන්න එවුන් අවුස්සලා ආතල් එකක් ගන්නවා ඇති....එහෙම අවුලක් තියනවනම් ඒ වගේ කෙනෙක්ගෙන් ආතල් ගන්න එක බලු වැඩක්....එහෙම නැතත් ඉතිං එක එකාට කියලා ගෙදර ඉන්න අම්මට බන්නවාගන්න එකේ තියන ආතල් එක මොකද්ද කියන එකත් හිතා ගන්න අමාරුයි....:dull: