ඩේටා නැති අනාථයන්ට - 19 වන ශත වර්ෂයේ වැම්පයර්ලා මරන්න පාවිච්චි කරපු ආයුධ සහ අනෙකුත් මෙවලම් සහිත පෙට්ටියක් තමා මේකේ පෙන්නන්නේ. ට්‍රාන්සිල්වේනියාව හරහා ගමන් කරපු වෙළෙන්දෝ ගොඩ දෙනෙක් ගාව මේකක් තිබ්බලු. ඒ කාලේ ලොකු වැම්පයර් භීතිකාවක් තිබ්බ නිසා මේ වගේ පෙට්ටි බිස්නස් එක නැගලම ගියාලු.
බලපල්ලා...