I
mamath haduwa ban. Kiyapu widiyata kala eth hariyata awe na ban. Deweni paara fry karala gaddi haiyyata tibba. Eth podda welawak yaddi aye melek una ban 🥹මමත් අද හැදුවා. ඊයේ Fridge එකට දාලා තිබිලා අද ගත්තෙ, පැය 24 ක් විතර තිබුණා. හොඳට ආවා හැබැයි.
Comments වල තිබුණා Freezer එකේ දානවා නම් පැය 2 ක් වගේ දාලා හදන්න පුළුවන් කියලා.
@SHEHAN_GIWANTHA TFS Bro!![]()