13 10 හදල ලංකාව ජනගහනය වැඩි කරගෙන බං තියෙන්නෙ. දැන් ඉන්න උන් 3ක් හැදුවත් ඒක ලංකාවට ලොකුවට දැනෙනව :( ඒ මදිවට ආයෙත් 10 15 හදන්න මිනිස්සුන්ට උපදෙස් දෙනව. ලංකාවෙ මිනිස්සුන්ට ජනගහනය පාලනය කිරීමක් ගැන තේරෙන්නෑ :no: මේක දැක්කාමයි මතක් වුනේ මේ වගේ ක්‍රම වලිං පාලනය කරන එක සාර්ථකයි. :yes: හැබැයි පරිසරේ...