1. WhiteWalker

    සුනාමිය දවසෙ

    ඇයි යකෝ අරකෙ කිව්වෙ :baffled: උඹ නල ළිඳක් හයි කලාද :D
  2. WhiteWalker

    සුනාමිය දවසෙ

    ක්වොන්ටම් භෞතිකෙත් සම්භාවිතාවය මත පදනම් වෙලා තියෙන්නෙ :lol: උඹට කියන දේ තේරෙන්නෑනෙ. ගුරුත්වාකර්ශණේ කියන්නෙත් ස්කන්ධ වලට බලපාන බල වලිං එකක් විතරක් (ගුරුත්වාකර්ශණ බලය) ආසන්න වශයෙන් සලකල ග්‍රහ චලිතය පුරෝකථනය කරන්න පුලුවන් ප්‍රවාදයක්. ගුරුත්වාකර්ශණය ප්‍රායෝගිකව යොදාගන්නෙ නැද්ද ? ජ්‍යෝතිශය...
  3. WhiteWalker

    The man from Earth බැලුව

    මේකෙ 2ක් ඇවිල්ල තියෙන්නෙ තාම හොඳ කොපියක් ආවෙ නෑ :sorry: butterfly effect එහෙම බැලුවද ?
  4. WhiteWalker

    ෆට්ට ෆිලුමක් බන්..අන්තිම වෙනකන් තේරෙන්නේ &#350

    මේකෙ තියෙන්නෙ වීඩියෝ file විතරනෙ බං :confused: site එකේ තියෙනවද දන්නෑ එහෙනං :sorry: වෙන site එකක බලපං :yes: ඒක බලල නෑ TY :D බලන්න ඕනෙ :yes:
  5. WhiteWalker

    සුනාමිය දවසෙ

    සියල්ල වෙන්නෙ ගුරුත්වාකර්ශණය නිසා නෙමේ නං ගුරුත්වාකර්ශණය නිර්මාණය කරල තියෙන්නෙ ස්කන්ධ වලට ගුරුත්වාකර්ශණයෙන් වෙන බලපෑම් ආසන්න වශයෙන් පුරෝකථනය කරන්න කියල උගන්නන්නෙ බොරුද එතකොට :lol: ඒ කියන්නෙ බං ඔය විදිහට ගුරුත්වාකර්ශණෙන් වැඩකුත් නෑෙන :P තමං කියන දේ ගැන පොඩ්ඩක් ඉස්සෙල්ල හිතල බලපං බං :lol: උඹ කියන...
  6. WhiteWalker

    ෆට්ට ෆිලුමක් බන්..අන්තිම වෙනකන් තේරෙන්නේ &#350

    බැලුව :D ඔය ජාතියෙ ඒව බලලමද මන්ද මට නං මුල ඉඳන්ම හිතුව පොලිස් කාරයන්ගෙන් කවුරු හරි අරූව මඩෝනව කියල :baffled: අර නාකි ඩෑල් එක කියල හිතුවෙ නෑ :no:
  7. WhiteWalker

    සුනාමිය දවසෙ

    ඔව් ඇයි සියල්ල වෙන්නෙ කර්මය නිසානෙ වෙන නියාම ධර්ම ඇත්තෙම නෑ :rofl: ආරෝපිත අංශු දෙක දෙක අරං ඉක්මනට ඇවිල්ල ගැටුන අංශු දෙක බලල ගුරුත්වාකර්ශනේට අනුව ස්කන්ධෙ මැනල පෙන්නල ඉඳපං ඊට කලිං :lol:
  8. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    සමීකරණ කතාවෙත් වචන හරඹයක්නෙ බං දාල තියෙන්නෙ. ඔය කතාව ම එහෙනං උසේන් බෝල්ට් කිව්වොත් මම දුවල දින්නෙ කකුල් දෙකයි පොලොවයි අතර තියෙන ඝර්ශණ බලෙං කියල ඒකත් බොරු වෙන්න එපැයි. උඹට එහෙම කියන්න හිතක්වත් පහල වෙන්නෑනෙ :baffled: රමනූජන් විතරක් කිව්ව පලියට දෙවියන් මාර්ගයෙන් දැනුම ලබාගන්න පුලුවන් කියලද දැන්...
  9. WhiteWalker

    සුනාමිය දවසෙ

    ඇයි ඒ කාලෙ බලුබ් පත්තු කල්ල තියෙන්නෙත් ජ්‍යෝතිශයෙන් :yes: අපි ජ්‍යෝතිශයටයි බැට්‍රියකටයි බලුබ් එකක් පත්තු කරන්න දීල බලුබ් එක පත්තු කරන්න පුලුවන් එක පිලිගමු අනික ප්‍රතික්ශේප කරමු :yes:
  10. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    එතකොට මනස දියුණු කරගන්න අහවල් අහවල් අහවල් විදිහට කරන්න කියල තියෙන්නෙ කැහිල්ලට වෙන්ටැ නේ ? :lol:
  11. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    මහාබාරත කියල තඩි පොතක් තියෙනව ගූගල් කල්ල බලපං :yes: යුරේනස් නෙප්චූන් ගැන සඳහන් වෙනව :yes:
  12. WhiteWalker

    සුනාමිය දවසෙ

    උඹ නං මොකෙක්ද මන්ද. දැන් එතකොට සූර්ය සිද්ධාන්තය කියන්නෙ ඔය විකිපීඩියා ආටිකල් එක ලියපු එකා උට හිතිච්ච ඒව දාල ලියපු පොතක් ? නැත්තං එහෙම පොතක් නෑ ? නොදකිං විතරක්. ජ්‍යෝතිශය නිර්මාණය කල්ල තියෙන්නෙ ඊතලයක් වැටෙන දුර කියන්නද ? දැන් එතකොට ඊතලයක් වැටෙන දුර බර්නූලි නියමයෙන් කිව්වෑකිද ? එතකොට බර්නූලි...
  13. WhiteWalker

    සුනාමිය දවසෙ

    දැන් කව්ද එක සංස්කෘතියක්වත් පට්ටයි කිව්වෙ ? නොකියපු දේවල් අල්ලගෙන බොරුවට කෑගහනව :yes: සංස්කෘතීන් වෙනස්. වෙනස් සංස්කෘතීන් වල හැදෙන මිනිස්සු හිතන විදිහ ලෝකෙ දකින විදිහ වෙනස්. විද්‍යාව ගොඩනැඟිල තියෙන්නෙ බටහිර සංස්කෘතියෙ. ඒ නිසා සිංහල බෞද්ධ සංස්කෘතියෙ හැදුනු අයට බටහිර විද්‍යාවෙ ප්‍රවාද නිර්මාණය...
  14. WhiteWalker

    සුනාමිය දවසෙ

    අනේ හපොයි :( උඹ හිතං ඉන්නෙ ජ්‍යෝතිශය නිර්මාණය කලේ ග්‍රහලෝක වල චලිතය විස්තර නොකර කියලද ? :lol: ජ්‍යෝතිශය සූර්යග්‍රහණ චන්ද්‍රග්‍රහණ නෙමේ පෘථිවියෙ ප්‍රමාණය හඳට තියෙන දුර පවා කියල තියෙනව :rolleyes: උඹල හිතං ඉන්නෙ ජ්‍යෝතිශය කියන්නෙ මේ නිකං වැඩක් නැතුව කටඇරං අහස බලං ඉඳල තරු දැකල හිතිච්චි හිතිච්චි දේ...
  15. WhiteWalker

    Beginners guide to නලීන් ද සිල්වා

    අහස බෙදන්න ඉරි නෑනෙ කියල කියන කටුස්සට නිකමට වත් අහන්න හිතෙන්නෑ නේ ක්ශේත්‍ර රේඛා බෙදන්න මොනවද තියෙන්නෙ කියල :P ග්‍රහයො කියන්නෙ ග්‍රහලෝක නෙමේ. දැන් කාගෙ කේන්දරේ ගැනද ඔය කතා කරන්නෙ ? ඒකෙ රාහු කේතු ගැන මොකවත්ම නැද්ද ? ඉන්නෙ ග්‍රහලෝක කියල හඳුන්වන ටික විතරද ? :baffled: හොයාගත්තෙ කොහොමද කියල හිතාගන්න...
  16. WhiteWalker

    සුනාමිය දවසෙ

    දැන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කියන ඒවගෙන් කීයද හරියට වෙන්නෙ :P සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කරල සුනාමි එන්නැති අවස්ථා ? ඒව පේන්නෑ ඒව සම්භාවිතාවය :P මේව ගානට තක්කෙට හරියන්නැතුව පිළිගන්න බෑ :P ඕනෙම ක්‍රමේකිං අනාවැකියක් කියන්න පුලුවන් යම් සම්භාවිතාවකට යටත්ව. උඹලට වෙලා තියෙන්නෙ ඒ අවස්ථාව...
  17. WhiteWalker

    සුනාමිය දවසෙ

    අද සුනාමිය ආ දවසයි. සුනාමිය ගැන කියවන්න :yes: Sea Gypsies ල :yes: මුන් ජීවිතේම ඉන්නෙ මුහුද මැද්දෙ ගෙවල් හදාගෙන. භූමිකම්පා ගැනවත් තරංග ගැනවත් මෙලෝ අධ්‍යාපනයක් ලබන්නෑ :no: සුනාමියක් ඇති වෙන විදිහ ගැනවත් අවබෝධයක් නැතුව ඇති. ඒත් 2004 සුනාමිය එන්න ටිකකට කලිං මුන් ගෙවල් දොරවල් අතෑරල ගොඩට ගිහිං උස...
  18. WhiteWalker

    සුනාමිය ආවෙ කවද්ද ?

    තෝ ගියෙ නැද්ද ? :growl: නොදකිං :(

    No contents