1. KingCM

    Company Tax Help

    thank මචන්...වටින info ටිකක්....උද ඔක්කොම තේරුණා...මෙන්න මේක පොඩ්ඩක් පැහැදිලි කරොත් වටිනවා....මේ අන්තිම කල්ල තේරුනේ නැ... ඒ කියන්නේ මොකක්ද?
  2. KingCM

    WSO2 new CEO

    ඕක උබට කිව්වට තේරෙන්නේ නැ මචන්..උබට company එකක් නැති නිසා....company එකක් start up කරලා බලපන්කො ...ඔය හිතන විදි වෙනස වෙන විදිය.... උබ දැන් ඉන්න කෙනාද කියල හිතාගන්න බැරි වෙයි.... එකට හේතුව ලංකාවේ හොදම company 10 න් උඩ ..පළවෙනියට දෙවනියට තියෙන එක...ඒ වගේ company එකක් බාර දෙන්න පහල layer එකක්...
  3. KingCM

    Company Tax Help

    මටත් ඔය tax සීන් එක දැනගන්න ඕනේ වෙලා තිබ්බේ...මටත් තම upset tax සීන් එක තමයි...
  4. KingCM

    WSO2 new CEO

    මම ඔතන හිටියත් කරන්නේ ඕක මචන්....ඒ උබල දකින දේ නෙමෙයි ඔතන තියෙන්නේ....
  5. KingCM

    Company Tax Help

    ඒ කියන්නේ tax එක ගහන්න කියල පටන් ගන්න ප්රෝෆිට් ලිමිට් එකක් නැ.... ඒ කියන්නේ අපි සේවකයන්ගේ පඩි ගෙවල බිල් ගෙවල ඉතිරි වෙන ප්රෝෆිට් එකට tax ගහනවා....??? tax percentage එක කියක් වගේද වෙන්නේ?...
  6. KingCM

    ධම්මික_සිංගර් මිළට ගනී

    මම ඕක කියන්න හැදුව විතරයි....:P
  7. KingCM

    Company Tax Help

    http://www.elakiri.com/forum/showthread.php?t=1748010&page=4
  8. KingCM

    WSO2 new CEO

    CEO කියන්නේ ජොබ් එකනේ....එක අවුලක් නැ...අලුත් විදියට හිතන කෙනෙක් ගත්තම...company එක අලුත් විදියකට expand කරන්න පුළුවන් වෙයි කියල හිතන්න ඇති... අනිත් එක පොරට මහන්සි ඇති....එතකොටත් ජොබ් එක වෙන කෙනෙක්ට දෙනවා...:yes:
  9. KingCM

    GOTට පස්සෙ හොදම TV Series එක

    You have given out too much Reputation in the last 24 hours, try again later.
  10. KingCM

    - බිස්නස් වලින් ගොඩ යන්න නම් ....

    මේ movies දෙකත් බලන්න... මේකේ තියෙන්නේ salesman කෙනෙක් විදියට වැඩට ගිහින්....උම අන්තිමට එකේ ඉන්න එවුන් ටිකක් එකතු කරගෙන ඉන්න company එකට වැඩ ලොකු company එකක් පටන් ගැනීමක්... 2zeI0KxKYDM මේකේ තියෙන්නේ අපි හැමෝම දන්නා McDonald එක හදුනා හැටි...McDonald කියන නම උස්සපු හැටි... AX2uz2XYkbo
  11. KingCM

    GOTට පස්සෙ හොදම TV Series එක

    ow poddak jalthara seen thiyenawa...:P
  12. KingCM

    - බිස්නස් වලින් ගොඩ යන්න නම් ....

    හැමෝටම හෙට රේප් බැක් කරන්නම්...:):) බුම්ප් වලට රේප් වලට තැන්ක්ස් ..
  13. KingCM

    - බිස්නස් වලින් ගොඩ යන්න නම් ....

    මම බැලුවා ...පට්ට ෆිල්ම් එක....එක නිසාමයි මතක් වෙලා ඔය image එකත් දැම්මේ... අදට රේප්හෙ ඉවරයි...හේට රේප් දෙන්නම්...

    No contents