1. KingCM

    In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

    කියන්නනම් ඉතාමත් රසවත් කතා ටිකක් නම් තියෙනවා....එත් දැන්ම කල් වැඩ්යි කියල හිතෙනවා.... මාස 2කින් විතර ත්රෙඅඩ් එකක් දාල හරි කියන්නම්....:yes::)
  2. KingCM

    In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

    ඔයා , ඔය ඇදුමක් විකුනන්නේ කීයටද?...:) හොද යෝජනාවක් තියෙනවා...එක කියන්න කලින්...
  3. KingCM

    In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

    ඕක ඉතින් අලුත් දෙයක් නෙමෙයිනේ ...තව වචනයකින් කියනවනම් challenges ...:) business වලට ඇත තියෙනවා කියන්නෙම challenge එකක්....
  4. KingCM

    In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

    ගොඩක් අයට වරදින එක තැනක් තමයි partner ව තෝරාගන්න වෙලාව.....
  5. KingCM

    In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

    පලවෙනි ප්‍රශ්නය... (*) කෝ backup plan එක?
  6. KingCM

    In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

    ත්රෙඅඩ් එකක් තිබ්බ නේද...පුලුවන්නම් ලින්ක් එක දියන්කෝ...
  7. KingCM

    In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

    කොහොම හරි අල්ලාගෙන හිටපන් මචන්...:):) ඔය පීඩනය මොන වගේද කියල මට තේරෙනවා....:yes:
  8. KingCM

    In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

    මොක පුතේ උනේ...:dull:
  9. KingCM

    In Business /ව්‍යාපාරික ලෝකයේදී.......

    උබට මචන්...entrepreneur කෙනෙක්ට තියෙන්න ඕනේ gut එක තියෙනවා.....:yes:
  10. KingCM

    Chemical Reverse Engineer

    Thank Machan..
  11. KingCM

    Chemical Reverse Engineer

    අපි දැනට තීරණය කරලා තියෙනවා ....එක indian වලින් ඉම්පෝර්ට් කරන්න මචන්.... තව මට alternative ක්‍රම කිහිපයකුත් ලැබුන....වෙලාවක් තියෙන වෙලාවක try කරලා බලන්න ඕනේ...
  12. KingCM

    Chemical Reverse Engineer

    thank machanla...:)
  13. KingCM

    Business

    :P:P:P තැනක් මචන්.... කතාවනම් ඇත්ත....:yes::yes: දන්නා කියන අය ඉන්නවනම් අල්ලලා දෙන්න...හොදට සලකන්නම්...:yes:
  14. KingCM

    Business

    අවශ්‍ය දේ කිව්වොත් හරියටම විස්තර කියන්න පුළුවන් මචන්......අනිත් අයට වඩා අඩුවට කරලා දෙන්නත් පුළුවන් හොද quality එකකට.... not only equipment මචන්....rapid ටෙස්ට් කිට් ...consumable නම්...ඔක්කොම වගේ...
  15. KingCM

    Business

  16. KingCM

    හදවතට හදවතක්‌ බද්ධ කර දොස්‌තර II

    2qbN5y8FLl0 OZjQUifBbTk 2WbWSWj6LBM 5MRe_5jabHw n_YLrkNM3B0
  17. KingCM

    Adventures journey to beauteous Doovili watefall..!

    එකට තමයි මචන් බූට් සීල් කරන්න කිව්වේ...:yes:
  18. KingCM

    Adventures journey to beauteous Doovili watefall..!

    උබලට තව adventure එකක් ඕනේ නම් ....අර වෙනස ප්රෝග්‍රම්මේ එකේ...පුලස්ති ඉෂිවරයා ඉසරහ බලන් ඉන්න ...ගලක තියෙන නිදානයක් කඩල දාපු තැනට ගිහින් බලපන්.... මම හිතන්නේ අමු කලාවක යන්න තියෙන්නේ....
  19. KingCM

    Adventures journey to beauteous Doovili watefall..!

    නිදහස වගේද පොලගෙක් ෂොට් එක දුන්නොත් සැප කනේ.....මම නම් කවදාවත් සෙරප්පු දගේනනම් කැලවල් වල යන්නේ නැ බන්...

    No contents