මෙයාල ගැන දන්නවා නෙමෙයි බන්...මෙයාලගෙන් තමයි ගත්තේ....
කෙලින්ම serach එකේ ගහල ...add කරලා visa card එකෙන් සල්ලි ගෙවපන්....ඩොමින් එක business name එකක් වගේ කියල හිතුනොත් උන් business registration එක ඉලනවා...එක ෆොටෝ එකක් ගහල mail කරන්න ...approve කරනවා...
ඒ ඉස්සර තමයි lk ඩොමින් ගන්න අමාරු...