1000ක් කියන්නේ ලේසි දෙයක්ද? ඉලක්කම් 4 ගානක් නේ.
ලංකාවේ ලොකුම සල්ලි කොලෙත් දාහ.දැන් ටියුශන් ෆී එකත් 1000ට අඩු නෑ නේ. කොල්ලෝ සෙට් එකත් එක්ක දවසක් වල බැස්සත් 1000ක් විතර කයිට් වෙනවා.
ඒ අතින් බැලුවම මෙයාගේ මේ 1000 අති රමණීයයි, අලංකාරයි, ප්‍රසාදජනකයි, සිත වසගකරනා සුලුයි,ශෝචනීයයි. හැගීම්බරයි. චූ...